Two story House for Sale – Excellent Investment Opportunity
* Clear deed with approved house plan and land survey plan.
* Located in a peaceful and quiet area, ideal for residential living or tourism-related businesses.
* Only 200 meters from the Akuressa–Weligama Main Road.
* Land extent: 11 perches.
* Excellent location for tourism, just 5 km from Weligama town.
* Safe area with no history of natural disasters.
* Flat land with no hillside terrain.
* Newly built house (only 4 years old).
* Selling due to relocation abroad.
* Parking space for 2 vehicles in the covered veranda/parking area.
* 20-foot-wide access roads on two sides of the property.
* Spacious two story house with a fully finished ground floor and upper floor.
* Only 2 km from the southern expressway entrance.
* Bank loan facilities available.
A perfect home or investment property in a fast-developing area.
Contact for more details.
------------------------
වටිනා දෙමහල් නිවස විකිණීමට
* නිරවුල් ඔප්පු සහ අනුමත නිවාස සැලැස්ම (Approved House Plan) සමඟ අනුමත ඉඩම් සැලැස්ම (Survey Plan) ඇත.
* නිස්කලංක හා සාමකාමී පරිසරයක පිහිටා ඇති අතර, පදිංචියට මෙන්ම සංචාරක ව්‍යාපාර සඳහාද ඉතා සුදුසුය.
* අකුරැස්ස – වැලිගම ප්‍රධාන මාර්ගයට මීටර් 200ක් පමණි.
* ඉඩමේ ප්‍රමාණය පර්චස් 11යි.
* වැලිගම නගරයට කිලෝමීටර් 5ක් පමණක් දුරින් පිහිටා ඇති බැවින් සංචාරක කර්මාන්තයටද වටිනා ස්ථානයකි.
* ස්වාභාවික ආපදා ඉතිහාසයක් නොමැති ආරක්ෂිත ප්‍රදේශයක පිහිටා ඇත.
* කඳු බෑවුම් නොමැති, සමතලා ඉඩමකි.
* නවීන නිවසකි (ඉදිකිරීම් සිදු කර වසර 4ක් පමණි)
* විදේශගත වීම සදහා ඉක්මනින් විකිණීමට.
* වාහන 2ක් සඳහා නැවැත්වීමේ පහසුකම් ඇත.
* ඉඩමේ දෙපසකින් අඩි 20ක් පළල ප්‍රවේශ මාර්ග ඇත.
* ඉහළ මහලක් සහ සම්පූර්ණයෙන් නිම කළ පහල මහලක් සහිත දෙමහල් නිවසකි.
* දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 2ක් පමණි.
* පදිංචියට, නිවාඩු නිකේතනයක් (Villa), Guest House, Homestay හෝ වෙනත් සංචාරක ව්‍යාපාර සඳහාද ඉතා සුදුසුය.
* වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක පිහිටා ඇති බැවින් අනාගතයේ ඉහළ වටිනාකමක් සහිත ආයෝජනයකි.
* බැංකු ණය පහසුකම් ලබාගත හැක.
ඔබගේ සිහින නිවස හෝ ඉහළ ප්රතිලාභ ලබාදෙන ආයෝජනයක් සඳහා අගනා අවස්ථාවක්.
වැඩි විස්තර සඳහා අමතන්න.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

House for Sale Weligama
படுக்கை: 3 | குளியல்: 1மாத்தறை, வீடுகள் விற்பனைக்குரூ 7,500,00017 நாள்
House for sale in Weligama
படுக்கை: 3 | குளியல்: 1மாத்தறை, வீடுகள் விற்பனைக்குரூ 13,000,00055 நாள்
Two storey house for sale in Walgama matara
படுக்கை: 5 | குளியல்: 2அங்கத்துவம்மாத்தறை, வீடுகள் விற்பனைக்குரூ 28,000,00030 நாள்
House for Sale in Weligama (SSPH-417)
படுக்கை: 3 | குளியல்: 1அங்கத்துவம்மாத்தறை, வீடுகள் விற்பனைக்குரூ 21,500,0009 நாள்