𝐓𝐰𝐨 𝐒𝐭𝐨𝐫𝐲 𝟓 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐊𝐨𝐭𝐭𝐚𝐰𝐚 𝐝𝐨𝐥𝐞𝐤𝐚𝐝𝐞
කොට්ටාව - දොලේකඩේ සියලු පහසුකම් වලින් සමන්විත නිදන කාමර 4ක දෙමහල් නිවස විකිණීමට. නිවස වටා තාප්ප ගසා ගේට්ටු සවිකර ඇත.වාහන 4ක් පමණ නවතා තැබිය හැකි ඉඩ පහසුකම් වලින් සමන්විතයි.
ඉතාමත් උසස් නේවාසික පරිසරය පිහිටා ඇති මෙම නිවස නලජලය සහ විදුලිය යන මේ සියලුම පහසුකම් වලින්සමන්විත වේ.විස්තර සදහා දැන්ම අමතන්න. ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි
නිවසේ සිට හොරණ -මහරගම බස් පාරට දුර මීටර 300යි
කොට්ටාව නගරයට කි:මී 3.5යි
මිල ලක්ෂ 230යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 11 Perches
👉 5 Bedrooms
👉 2 Bathrooms
👉 2 Kitchen with pantry cupboards
👉 Living room |Dining room
👉 Garden wall
👉 Swing Gate
👉 Clear deed
👉 4 vehicle parking spaces
👉 Pipe born water
👉 Garden spaces
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 300 meters to 280 Maharagama - Horana bus route
✅ 3 kms to kottawa City
( International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.)
It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
21st dec