More Details Reference No- H - 573
(බණ්ඩාරගම - වීදගම)
පානදුර හොරණ ප්රධාන පාරට 750mක් පමණ දුරින්, බණ්ඩාරගම නගරයට 1.4kmක් දුරින් වීදගම පාරෙහි පිහිටි පර් චස් 13ක ඉඩමෙහි ඉදිකල අගනා දෙමහල් නිවස ඉක්මණින් විකිණීමට.
❊ නිවසේ වර් ග අඩි 3500කි.
✱ කාමර 04
✱ කෑම කාමරය
✱ සාල 02
✱ නාන කාමර 03
✱ මුළුතැන්ගෙය
✱ සේවක නාන කාමරය
✱ ගබඩා කාමරය
✱ ගරාජය
✱ විදුලිය
✱ නල ජලය
මුළු වටිනාකම - රු.ලක්ෂ 450/=
(මිලගණන් සාකච්ඡා කරගත හැක)
(බ්රොකවරුන් අනවශ්යයි)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
විස්තර සඳහා කාර් යාල වේලාවන් තුල අප අමතන්න
(Bandaaragama - Weedagama )
A beautiful two-storey house built on a 13 Perches plot of land on Weedagama Road, about 750m from the Panadura-Horana main road and 1.4km from Bandaragama town, is for sale immediately.
❊ The area of the house is 3500 square feet.
✱ 04 Bedrooms
✱ Dinning Area
✱ 02 Living room
✱ 03 Bathrooms
✱ Kitchen
✱ Servant Bathroom
✱ Storage room
✱ Garage
✱ Eletricity
✱ Tap Water
Total value - Rs.450 lakhs/=
(Price is negotiable)
(Brokers are unnecessary.)
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Contact us during office hours for details
GRT PROPERTY DEVELOPERS (PVT) LTD
No : 336/C,
Kurusahandiya,
Alubomulla.