ගාල්ල, පොද්දල ප්‍රදේශයේ පර්චස් 25ක භූමි ප්‍රමාණයක් සහිත දෙමහල් නිවසක් විකිණීමට තිබේ.
- නිදන කාමර 4ක් (3ක් උඩු මහලේ, එකක් බිම් මහලේ)
- නාන කාමර 2ක්
- කුස්සියක්
- කාර්යාල කාමරයක්
- පානීය ජලය සඳහා ළිඳක්
- ලීටර් 1000 ජල ටැංකියක්
- ඉඩම වටේට තාප්පයක් ඉදිකර ඇත
ඇතුළත් ද්‍රව්‍ය:
- ඇඳන්, මෙට්ට සහ පුටු ඇතුළු ගෘහ භාණ්ඩ
- විදුලි උත්පාදක යන්ත්‍රයක් (Generator)
- පැරණි කාලීන (Antique) අල්මාරි, පුටු සහ ගෘහ භාණ්ඩ
- ගෑස් කුකර්
- Air Fryer එකක්
- අනෙකුත් සියලුම කුස්සියේ උපකරණ
- ෆයිබර් (Fiber) සම්බන්ධතා පහසුකම්
ස්ථානය:
- ප්‍රධාන පාරේ සිට මීටර් 30ක් ඇතුළත
- බස් නැවතුම්පල අසල
- කරාපිටිය සහ රුහුණු රෝහල් වලට කි.මී 6ක් දුරින්
- ගාල්ල නගරයට කි.මී 12ක් දුරින්
වෙනත් තොරතුරු:
- නිවසට සුළු අලුත්වැඩියාවක් අවශ්‍යයි
- බෙදා වෙන්කරපු ඔප්පුව ඇත
- ඉල්ලුම් මිල: රු. මිලියන 40 (සාකච්ඡා කළ හැක)
Two-story house on 25 perches of land in Poddala, Galle.
House Details:
Two-story house
4 bedrooms (3 upstairs, 1 on the ground floor with attached bathroom and hot water shower)
2 bathrooms
Kitchen
Office room
Well for drinking water
1000L water tank
Garden with fruits and vegetables
Perimeter wall around the land
Location:
30m from main road
Near bus stop
6km to Karapitiya and Ruhunu hospitals
12km to Galle town
Includes:
Furniture (beds, mattresses, chairs)
Generator
Antique wardrobes
Antique chairs and furniture
Gas cookers
Air fryer
All other kitchen utensils
Fiber (internet) connection available
Additional Info:
House needs some maintenance work
Clean deeds
Asking price: Rs. 40 million (negotiable)