Two Storey House For Sale In Nittambuwa
කොලඹ නුවර ප්‍රධාන මාර්ගයේ සල්ගස්තැන්න මාර්ගයේ මීටර 400ක් දුරින් ( නිට්ටඹුව දම්රෝ ආයතනය අසල ) පිහිටි අංග සම්පුර්ණ දෙමහල් නිවස විකිණීමට ඇත
> අංග සම්පුර්ණ දෙමහල් නිවස
> පර්චස් 15
> වර්ග අඩි 2000
> නිදන කාමර 03
> නාන කාමර 03 ( 2 Attached bathrooms )
> පැන්ට්‍රිය සහ කුස්සිය
> සාලය
> මුළු නිවසම ටයිල් කර ඇත
> වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
> එකවර වාහන දෙකක් නැවැත්වීමේ පහසුකම් ඇත
> ජලය සහ විදුලිය සහිතයි
> නිරවුල් ඔප්පූ
> සියලුම නාගරික පහසුකම් සහිතයි
> නිට්ටඹුව නගරයට කිලෝමීටර 1.5
> බැංකු ණය පහසුකම් ලබා ගත හැක
> බ්‍රෝකර්වරු අනවශ්‍යයි
> විකුණුම් මිල රු ලක්ෂ 180
> මිල ගණන් සාකච්ඡා කර ගත හැක
Fully Completed Two Storey House For Sale located 400 meters from Salgasthanna Road , Colombo – Kandy Main Road. (Near Nittambuwa Damro Showroom)
> Fully Completed two storey house
> 15 perches
> 2000 sq.ft
> 03 bedrooms
> 03 bathrooms ( 2 Attached bathroom )
> Kitchen and pantry
> Living room
> Fully tiled
> Fenced and gated
> Two vehicles can be parked at a time
> Water and electricity available
> Clear deeds
> With all urban facilities
> 1.5 km to Nittambuwa town
> Bank loan facility can be taken
> Brokers are unnecessary
> Selling price Rs 180 lakhs
> Prices negotiable