🏡 Two-storey house for Sale in Malabe (SSPH-176)
🟢 Address - 5th lane, Malabe.
🟢 Land Size - 08 Perches
🟢 Bedrooms - 04
🟢 Bathrooms - 02
🟢 Living Room
🟢 Kitchen
🟢 Sq Ft - 2608
🟢 Located in an area that can provide residential facilities for students
🟢 To SLIIT campus - 100m
🟢 To the new Kandy road - 1km
🟢 Close to all supermarkets
🟢 10 minutes to Neville Fernando Hospital
🟢 20 minutes to Hemas Hospital
🟢 10 minutes to the expressway
🟢 Flood Free Area
🟢 Free and Peaceful Environment
🟢 Price i negotiable
🟢 Clear Deeds
-------------------------------------
🏡 මාලබේ දෙමහල් නිවසක් විකිණීමට ඇත (SSPH-176)
🟢 ලිපිනය - 5 වන පටුමග, මාලබේ.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 08
🟢 නිදන කාමර - 04
🟢 නාන කාමර - 02
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 2608
🟢 සිසුන් සඳහා නේවාසික පහසුකම් ලබා දිය හැකි ප්රදේශයක පිහිටා ඇත
🟢 SLIIT කැම්පස් එකට - මීටර් 100
🟢 නව නුවර මාර්ගයට - කිලෝමීටර 1
🟢 සියලුම සුපිරි වෙළඳසැල් වලට ආසන්නයි
🟢 නෙවිල් ප්රනාන්දු රෝහලට විනාඩි 10
🟢 හේමාස් රෝහලට විනාඩි 20
🟢 අධිවේගී මාර්ගයට විනාඩි 10
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු