Two story house for sale in Liyanagemulla Katunayaka
============================================
Land size - 31 perches
House size - 4000sq.ft
Bedrooms -05 ( Fully A/C)
Bathrooms - 05 (All are attached )
Kitchen - 02 (open and separate)
Parking available for 3 vehicles
There are 10 empty perches on the back (suitable for making a pool).
Fully tiled
500m to liyanagemulla palliya road
3km to katunayaka airport
1km to katunayaka highway entrance
Price can be negotiable after inspection.
Call for more details.
ලියනගේමුල්ල කටුනායක දෙමහල් නිවසක් විකිණීමට ඇත
=================================================
ඉඩමේ ප්රමාණය - පර්චස් 30 යි
නිවස විශාලත්වය - වර්ග අඩි 4000 යි
නිදන කාමර -05 (සම්පූර්ණ A/C)
නානකාමර - 05 (සියල්ල යාබද ඇත)
මුළුතැන්ගෙය - 02 (විවෘත සහ වෙනම)
වාහන 3ක් නැවැත්වීමේ පහසුකම් ඇත
සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත
ගේ පිටුපස හිස් පර්චස් 10ක් ඇත (තටාකයක් සෑදීමට සුදුසු)
ලියනගේමුල්ල පල්ලිය පාරට මීටර් 500 යි
කටුනායක ගුවන් තොටුපළට කි.මී 3 යි
කටුනායක අධිවේගී පිවිසුමට කි.මී 1 යි
පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.
වැඩි විස්තර සඳහා අමතන්න.