More Details Reference No: H – 213
දියකඩ - කහතුඩුව
දියකඩ පාරට 200m ක් දුරින් තැඹගංගොඩ වැල්මිල්ල පාරෙහි පිහිටි පර්චස් 12.5ක ඉඩමෙහි ඉදිකළ දෙමහල් නිවස සහ ඇනෙක්සිය විකිණීමට.
කාමර 06
කෑම කාමරය.
සාලය
නාන කාමරය
මුළුතැන්ගෙය 02
නේවාසික භාවිතයට සුදුසුයි.
නල ජලය.
විදුලිය.
වාහන නැවැත්වීමේ පහසුකම්.
• කහතුඩුව අධිවේගී පිවිසුමට 1.6Km
• ගෝනපල හන්දියට 2km
• බණ්ඩාරගම නගරයට 7Km
• පොල්ගස්ඕවිට නගරයට 3Km
මුළු වටිනාකම - රු.28,000,000/-
(මිල ගණන් සාකච්චා කල හැක)
(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
(විස්තර දැනගැනීම සදහා කාර්යාල වෙලාවන්හිදී අමතන්න.)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
Diyakad - Kahathuduwa
2 storey house and annexe for sale on 12.5 perches of land at Thambagangoda Valmilla Road, 200m from Diyakada Road.
.
06 Rooms
Dining room
Living room.
Bathroom
02 Kitchens
Suitable for residential use.
Tap water.
Electricity.
Parking
• 1.6Km to Kahathuduwa Expressway entrance
• 2km to Gonapala Junction
• 7Km to Bandaragama town
• 3Km to Polgasovita town
Total Value - Rs.28,000,000/-
(Prices are negotiable)
(Brokers are unnecessary.)
Contact us during office hours for details
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
(The institute is closed on Saturdays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.