Built two years ago.
Two story house.
Upstairs has a separate entrance. Can be used as a separate house if needed.
Both upstairs and downstairs has separate kitchens, bathrooms, separate electric and water meters.
Spacious garage for 2 cars.
Situated in a calm and quiet neighborhood.
In a higher land where floods doesn't come and all the necessities won't cut off. ( Access to shops and daily necessities was not cut off even during the recent flood)
Documents and land deeds that can be used to obtain loans approved by the Kaduwela Urban Council.
100m to Ihala Bomiriya primary school, 700m to Bomiriya National school.
300m to Colombo - Avissawella main road (Low-level Road).
400m to Cargills food city Bomiriya.
3km to Kaduwela town.
Negotiable after inspection only.
Please refrain from negotiating over the phone.
කඩුවෙල ඉහළ බෝමිරිය රාස්සපාන පාරේ පිහිටි වර්ග අඩි 2000 දෙමහල් නිවස (සමූපකාර හන්දිය අසල) විකිණීමට ඇත.
අවශ්‍ය නම් නිවාස 2ක් ලෙස වෙන් වෙන්ව පාවිච්චි කිරීමට හැකි පරිදි වතුර මීටර 2ක්, විදුලි මීටර 2ක් ඇත.
වාහන 2ක් නවත්වා තැබිය හැකි ඉඩකඩ සහිත ගරාජය.
ගංවතුරට කිසිදා හසු නොවේ.
කඩුවෙල නගර සභාවේ අනුමත ණය ලබාගත හැකි ලියකියවිලි සහ ඉඩම් ඔප්පු .
ඉහළ බෝමිරිය ප්‍රාථමික විද්‍යාලයට මීටර 100 කි, බෝමිරිය ජාතික පාසලට මීටර 700 කි.
කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට ( ලෝ ලේවල් පාර) මීටර් 300 කි.
කාගිල්ස් ෆුඩ් සිටි - බෝමිරිය මීටර් 400 කි.
කඩුවෙල නගරයට කිලෝමීටර 3කී.
පැමිණ පරීක්ෂා කිරීමෙන් පසුව පමණක් ගණන් සාකච්ඡා කළ හැකිය. බ්‍රෝකර්වරු අවශ්‍ය නැත.