Two Storey House For Sale In Alawwa |Werellagama
—ඉඩමේ විශාලත්වය : 40 පර්චස්
—ප්රමාණය : 2,335 වර්ග අඩි
—කාමර : 5
—නානකාමර : 2, පිටතින් සේවක නාන කාමර 01
—ලිපිනය : රෝහල ඉදිරිපිට පාර, වැරැල්ලගම, අලව්ව
♦️ අලව්ව නගරයට කි.මී. 1 ආසන්නයෙන් අලව්ව ගිරිඋල්ල මාර්ගයට මීටර් 500 නුදුරින් නිස්කලංක පරිසරයක පිහිටි පර්. 40ක බිම් කොටස සහ දෙමහල් නිවස විකිණීමට.
♦️ අලව්ව රෝහලට මීටර් 500, ජාතික පාසල සහ ප්රාදේශීය ලේකම් කාර්යාලය පයින් යන දුරින් පිහිටා ඇත.
♦️ උඩු මහලේ නිදන කාමර 3 (16.5 x10.5, 12 x 11, 13.5 x 11) මනා ඉඩැති නාන කාමර 1 සහ සාලයක් (8 x 20) සහ නිවස වටා බැල්කනියක් ඇත
♦️ බිම් මහලේ විවෘත ආලින්දය (18.5 x 10) මනා ඉඩකඩ ඇති සාලයක් (17.5 x 19) නිදන කාමර 2 (12.5 x 9, 13.4 x 10.5) පැන්ට්රිය සහිත මුලුතැන් ගෙය (18.5 x 12). මනා ඉඩැති බාත්රූම් 1, පිටතින් සේවක නාන කාමරය
♦️ වර්ග අඩි 2335ක නිවසේ උඩු මහල සහ පහත මාලය සම්පූර්ණයෙන් ටයිල් අතුරා ඇත.
♦️ ළිං ජලය සහ නල ජලය
♦️ විදුලිය සහ SLT/fiber optic දුරකථන පහසුකම්
♦️ පොල් ගස් 6යි, 3ක ඵල දරයි, ඵල දරන අඹ, රඹුටන්, අලිගැටපේර, ගම්මිරිස්, දොඩම් සහ බෙලි ශාක ඇත
♦️ නිවස ඉදිරිපිට කොටසේ නව නිවසක් ඉදිකිරීමට උවද ඉඩ ඇත.
♦️ මිල – 35,000,000 /- (රු.ලක්ෂ 350)( මිල ගණන් සාකච්ඡා කල හැක )
*************************************************
වැඩි විස්තර සදහා අමතන්න.