සියලුම විස්තර කියවා අමතන්න.
💊 කිරිබත්ගොඩ නගරය සහ කඩවත නගරය අතර දෙමහල් නිවස විකිණීමට ඇත
💊 කොළඹ - නුවර පාරට මීටර් 500යි.
💊 Prime Residence නිවාස සංකීර්ණය ආසන්නයි.
⭕ Prime Land වෙන්දේසි ඉඩමේ අවම පර්චසයක මිල ලක්ෂ 18කි
💊 නිදහස් ආරක්ෂිත පරිසරය.
💊 මෙම නිවසේ කොටසක පමනක් වැඩ නිමකර ඇත.
💊 නිවස පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කර හැක.
💊 කඩවත , කිරිබත්ගොඩ , රාගම , වත්තල නගර වලට පහසුවෙන් ලගාවිය හැක.
💊 100%ක් පිරිසිදු ඔප්පු
💊 සියලුම නාගරික පහසුකම් ඇත.
💊 ආරක්ෂිත තාප්පය හා ගේට්ටුව.
💊 රජයේ නළ ජලය හා විදුලිය ඇත.
💊 පර්චස් 10ක ඉඩම.
💊 පදිංචිය සදහා ඉදිකල නිවසකි.
💊 පදිංචියට හෝ ආයෝජනයට කදිමයි .
💊 ඉහල නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
- නිදන කාමර 4යි
- සාලය
- කෑම කාමරය.
- මුලුතැන්ගෙය
- නාන කාමර 2යි
- ගරාජය.
💊 මිල ලක්ෂ 200ක් වේ. 20 Million , 20000,000/-
💊 නිවස පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
💊 විදේශගත වීම සදහා විකුණනු ලැබේ.
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
🔋 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.
🚷 බ්‍රොකර්වරු අනවශ්‍යයි.
⭕ නිරවුල් ඉඩම් හා නිවාස සාධාරණ මිලට අවශ්‍ය නම් අපිට කථා කරන්න
⭕ වසර 16ක විශ්වාසනීය සේවය.
Read all details and call.
💊 Two storey house for sale between Kiribathgoda town and Kadavata town
💊 500 meters to Colombo - Kandy road.
💊 Prime Residence housing complex is nearby.
💊 Free Safe Environment.
💊 Only a part of this house has been completed.
💊 Inspect the house and negotiate the price.
💊 Kadavata, Kiribathgoda, Ragama, Wattala cities can be easily reached.
💊 100% pure proof
💊 All urban facilities are available.
💊 Security wall and gate.
💊 There is government piped water and electricity.
💊 10 perches of land.
💊 A house built for residence.
💊 Ideal for residence or investment.
💊 Located in a highly residential area.
- 4 bedrooms
- Living room
- Dining room.
- The kitchen
- 2 bathrooms
- The garage.
💊 Price is 200 lakhs. 20 Million, 20000,000/-
💊 Prices can be negotiated after home inspection.
💊 Sold for going abroad.
💊 Come with advance notice.
🔋 Leave an SMS message or WhatsApp message if the phone is busy.
🚷 Brokers are unnecessary.
⭕ If you want clear land and houses at reasonable prices, talk to us
⭕ 16 years of reliable service.