TWO STORY HOUSE FOR SALE IN BATUWATTA RAGAMA
House facing to 979 Bus Road (Gampaha - Ragama)
🏡 House size 1250 sqft
🏞️ Land size: 7 perches
🛏️ Bedrooms 4
🛁 Bathrooms 2
🛋️Living Room
🍽️ Dining Area
🍽️Kitchen
- Veranda
- Car Porch
- Gate
- Boundary Wall
- *Location:*
- Facing Ganemulla Ragama Road
- 1.4km to Batuwatta Railway Station
- 7 Minutes to Ragama Railway Station
- 7 minutes to Ragama
- 15 minutes Kadawatha Highway Entrance
- 15 minutes to Kandana / Highly residential area
✅Not Even 1.5 Km to Supermarkets 🔺 Pharmacies🔺 Colleges🔺 restaurants and Banks
Price
155 Lakhs
Negotiable
*******************************************************************
ගම්පහ - රාගම 979 බස් පාරට මුහුණලා පිහිටි ෙමම නිවස මුදල් හදිසියක් බැවින් ඉක්මණින් විකිණීමට
බටුවත්ත රාගම දෙමහල් නිවසක් විකිණීමට
🏡 නිවස වර්ග අඩි 1250
🏞️ ඉඩම ප්රමාණය: පර්චස් 7
🛏️ නිදන කාමර 4
🛁 නානකාමර 2
🛋️ විසිත්ත කාමරය
🍽️ කෑම කාමරය
🍽️මුළුතැන්ගෙය
- වෙරන්ඩා
- කාර් පෝච්
- ගේට්ටුව
- මායිම් බිත්තිය
- *ස්ථානය:*
- ගනේමුල්ල රාගම පාරට මුහුණලා
- බටුවත්ත දුම්රිය ස්ථානයට 1.4km
- රාගම දුම්රිය ස්ථානයට විනාඩි 7 යි
- රාගමට විනාඩි 7යි
- විනාඩි 15 කඩවත අධිවේගී පිවිසුම
- කඳාන / ඉහළ නේවාසික ප්රදේශයට විනාඩි 15 යි
✅සුපිරි වෙළඳසැල් වලට කිලෝමීටර් 1.5 ක් වත් නැත 🔺 ෆාමසි🔺 විද්යාල🔺 අවන්හල් සහ බැංකු
මිල
ලක්ෂ 155 කි
සාකච්ඡා කළ හැකිය