පානදුර කවිරාජ මාවත දෙමහල් නිවසක් කුලියට දීමට ඇත.
(ශ්‍රී සුමංගල පිරිමි විදුහල අසල)
බිම් මහල:
1. සාලය
2. වායු සමීකරණ සහිත නිදන කාමර 1
3. නාන කාමර 1
4. පැන්ට්‍රිය
5. මුළුතැන්ගෙය
6. සේවක වැසිකිළියක්
7. ගරාජය සහ අමතර වාහන නැවැත්වීමේ ඉඩකඩ
පළමු මහල:
1. සාලය
2. නිදන කාමර 3
3. නාන කාමර 1
4. බැල්කනි 2ක්
* අඩි 20ක මාර්ගයට මුහුණලා ඇත
* ශ්‍රී සුමංගල පිරිමි විදුහලට ඉතා ආසන්නයි
* මෝදරවිල කර්මාන්ත පුරයට ආසන්නයි
* පානදුර–හොරණ ප්‍රධාන මාර්ගයට පහසුවෙන් ප්‍රවේශ විය හැක
*බ්‍රෝකර්වරුන් අවශ්‍ය නැත
*මාස 4ක අත්තිකාරම් මුදලක් අවශ්‍ය වේ.
*whatsapp ඇමතුම් ලබා දෙන්න
A well maintained two-storey house is available for rent in kaviraja mawatha,panadura. ( Near Sri sumangala boys' school)
Ground floor-
*Large living area
*1 bedroom
*1 bathroom
*Pantry
*Kitchen
*Servant's toilet
*Garage and additional parking area
1st floor -
*3 bedrooms
*1 bathroom
*2 balconies
Convenient locations:
*20 foot road entrance
*Located very close to
- Sri sumangala boys' school
- Modarawila industrial zone
- Panadura - Horana main road
*4 months advance payment required
*Contact through WhatsApp calls
*No brokers