Modern Two-Story House for Rent in 📌️Maharagama
Experience the perfect blend of comfort and convenience in this newly built, two-story house located in a peaceful neighborhood just minutes from Maharagama.
Location Highlights:
📌️10 minutes to Maharagama town
📌️2 km to Werahera RMV
📌️1 km to Apeksha Hospital
📌️400m to Maharagama-Dehiwala bus road
💎Situated on a quiet 20-foot wide road
Ground Floor Features:
◾Spacious living and dining areas
◾Modern pantry with brand-new fittings
◾One bedroom and one bathroom
◾Parking space for two vehicles with a roller door
◾Beautifully maintained garden
◾External servant's toilet
◾Separate cooking area for special occasions
Top Floor Features:
◾Three bedrooms, including one with an attached bathroom
◾Bright and airy living/TV area
◾Balconies surrounding the house, offering scenic views
◾Double-height structure with large windows for natural light and ventilation
◾Additional store room
Additional Details:
Rent: Rs. 100,000 per month
Key Money: 5 months’ rent
Perfect for families seeking a serene home with modern amenities in a prime location.
📌️මහරගම අලුත් දෙමහල් නිවසක් කුලියට
සන්සුන් පරිසරයකින් යුත්, මහරගම නගරයට සහ අවට පහසුකම්වලට පහසුවෙන් ළඟා විය හැකි අලුතින් ඉදිකළ දෙමහල් නිවසක් ඔබ වෙනුවෙන්.
පිහිටීමේ විශේෂාංග:
📌️මහරගම නගරයට විනාඩි 10යි
📌️වෙරහැර RMV කදවුරට කි.මී. 2යි
📌️අපේක්ෂා රෝහලට කි.මී. 1යි
📌️මහරගම - දෙහිවල බස් මාර්ගයට මීටර් 400යි
💎20 අඩි පළල මාර්ගයක පිහිටීම
පහත මහලේ විශේෂාංග:
◾විශාල නිවන් කාමරය සහ කෑම කාමරය
◾අලුත්ම පැන්ට්රි කුඩා අංග
◾නිදන කාමරයක් සහ නාන කාමරයක්
◾රෝලර් දොරක් සහිත වාහන 2ක් තැබිය හැකි වාහන නැවැත්වීමේ පහසුකම්
◾ලස්සනට නඩත්තු කළ උයනක්
◾නිවසට පිටත සේවකයන් සඳහා නාන කාමරය
◾විශේෂ අවස්ථා සඳහා පිටුපසදී ආහාර පිසීමේ විශේෂම කුස්සිය
මැද මහලේ විශේෂාංග:
◾නිදන කාමර 3ක් (එක් කාමරයක්ට සම්බන්ධ නාන කාමරයක්)
◾විශාල නිවන්/ටීවී ප්රදේශය
◾නිවස වටා දැකුම්මටක් balconies
◾ස්වභාවික ආලෝකය සහ සුලං සදහා විශාල ජනෙල් සහිත දෙගුණ උස ගොඩනැගිල්ල
◾අමතර ගබඩා කාමරය
අමතර තොරතුරු:
කුලිය: රු. 100,000 පමණයි
අත්තිකාරම්: මාස 5ක කුලිය
සියලුම නවීන පහසුකම් සහිත සන්සුන් පවුල්මය පරිසරයක් උවද සහිත ඔබේ නිවස්සට දැන්ම අමතන්න.