බියගම, සියඹලාපෙ පර්චස් 20ක භූමි ප්රදේශයක් තුළ මනාව ඉදිකර ඇති, දෙමහල් වාණිජ ගොඩනැගිල්ලක්, විකිණීමට ඇත. මෙම ගොඩනැගිල්ල ඉතා පහසුකම් සහිත ප්රදේශයක පිහිටා ඇති අතර, වාණිජ හෝ නේවාසික කටයුතු සඳහා ඉතා සුදුසුය.
- 6 foot-high wall
අඩි 6 උස තාප්පය
- Excellent road access
ඉතා හොද මාර්ග ප්රවේශය.
- Close to Biyagama and Siyambalape town.
බියගම හා සියඹලාපෙ නගර වලට ආසන්නව පිහිටීම.
- Parking facilities for about 10 vehicles.
වාහන 10ක් පමණ නවතාලිය හැකි ඉඩකඩ පහසුකම.
- Electricity ,Government water line facilities also available.
විදුලිය හා රජයේ ජල නළ පහසුකම්ද ඇත.
- Parking facilities for about 10 vehicles.
වාහන 10ක් පමණ නවතාලිය හැකි ඉඩකඩ පහසුකම.
- down floor with 4 rooms with 1bath room.
පහත මහලය කාමර 4 කින් හා එක් නාන කාමරයකින් සමන්විත වේ.
- 2nd floor 6 rooms with 6 attached bathrooms.
දෙවන මහල කාමර 6කින් හා ඊට සම්බන්ධ කළ නාන කාමර 6කින් සමන්විත වේ.
- It can also be used as staff accommodation, a company store, a vehicle yard, or a guest house.
මෙම ස්ථානය සේවක නවාතැනක්, සමාගම් ගබඩාවක්, වාහන නැවිත්වීමේ අංගනයක් හෝ අමුත්තන් සදහා නවාතැනක් ලෙස යොදා ගත හැක.