TVS Flame 125 (Auction Buy) - For Sale in Maradhankadawala
Great for someone looking for a project bike or for spare parts.
Condition: Engine piston is currently stuck (needs repair)
Parts: Meter box needs replacement.
Body: Overall body parts are in good condition (approx. 95% good)
General Condition: Overall 85% good aside from the engine/meter issues.
Documents: No original book (Purchased via Auction - Auction papers available).
Price: LKR 75,000 (Negotiable)
More Contact -
TVS Flame 125 (වෙන්දේසි කරන ලද) - විකිණීමට ඇත
විස්තරය:
මරදන්කඩවල පිහිටි අපගේ ප්රදර්ශනාගාරයේ ඇති TVS Flame යතුරුපැදිය විකිණීමට ඇත.
පොත නොමැත (වෙන්දේසියකින් මිලදී ගත් වාහනයකි).
තත්ත්වය: * එන්ජිම: පිස්ටනය හිරවී ඇත (Engine piston stuck).
මීටර් බොක්ස් එක මාරු කළ යුතුය.
බොඩි තත්ත්වය: 95% ක් ඉතා හොඳයි.
සමස්ත තත්ත්වය: 85% ක් හොඳ මට්ටමක පවතී.
මිල: රු. 75,000/- (මිල සාකච්ඡා කරගත හැක).
පැමිණ පරීක්ෂා කරන්න: අපගේ ආයතනය - මරදන්කඩවල.