🔹 Kemei KM-1506 Professional Hair Clipper / Trimmer 🔹
💈 Home use සහ salon use දෙකටම සුදුසු powerful trimmer එකක්. මේකෙන් කොණ්ඩේ කපන්න, රැව්ල trim කරන්න, moustache shape කරන්න පහසුවෙන් පුලුවන්.
✅ Brand: Kemei
✅ Model: KM-1506
✅ Rechargeable battery – USB cable එකෙන් charge කරන්න පුලුවන්
✅ Low noise motor – ශබ්ද අඩුයි
✅ Sharp stainless steel blades – smooth cutting
✅ Multiple comb sizes – කොණ්ඩේ length වෙනස් කරලා කපන්න පුලුවන්
🔧 මේකෙන් කරන්න පුලුවන් දේවල්:
✔️ කොණ්ඩේ කපන්න (Hair cutting)
✔️ රැව්ල trim කරන්න (Beard trimming)
✔️ Moustache shape කරන්න
✔️ Sideburns clean කරන්න
✔️ Neck line clean කරන්න
✔️ Different hair lengths වලට cut කරන්න
📦 Box එකත් එක්ක ලැබෙන දේවල්:
• Trimmer machine
• Different comb attachments
• USB charging cable
• Cleaning brush
• Extra attachments
💰 මිල – Rs. 1500
📩 order කිරිමට Whatsapp message කරන්න.