• Modle - Tpa3116d2 Ampifire
• output power - 80W ×2 dual channel
• input voltage - 12V - 24V
• input power - 75W-90W best quality
• [ power=Voltage(V)×current (A) ]
පවර් එක වොට් 75-90 අතර ගානක් දෙනවනම් හොදයි, 90W ට වඩා වැඩි වෙන්න ගත්තොත් freequanzy control එකත් එක්ක නොයිස් එක එන්න පටන් ගන්නව.
audio input කේබල් එක හදාගන්න දෙයක් නෑ aux port එකක් දාල හදල තියෙන්නෙ connect කර ගන්න විතරයි තියෙන්නෙ.
මන් ලග තියෙන්නෙ 120W power supply එකක් ඒකට මේ ඈම්ප් එක සෙට් වෙන් නෑ ලොකු පවර් ගැප් එකක් හින්ද නොයිස් එනව,මගෙ පවර් සප්ලයි එකට හරියන ඈම්ප් එකක් මම ගත්ත ,ඒක නිසා කලින් එක අඩු ගානකට දෙන්නෙ,වැඩිම මාසයක් පාවිච්චි කරන්න ඇති.
80W ට ආසන්නම පවර් එකක් දෙන්ට බලන්ට .
වට්ස්ඇප් එකෙන් සම්බන්ද වෙන්න නැත්තන් නෝමල් කෝල් එකක් හරි දාන්න