ඉහත සඳහන් මිල අදාළ වන්නේ දීර්ඝ කාලීන කුලී පදනම සඳහා පමණි.
කෙටි කාලීන කුලී පදනම සඳහා මිල වැඩිවේ.
Toyota prius 3rd Gen
✅මසකට 3600km
✅වැඩි වන කිලෝමීටරයක් සඳහා අය කිරීම 55
✅මාසයක් සඳහා කුලී වියදම 225,000.
✅නැවත ගෙවනු ලබන තැන්පතු මුදල 60,000.
✅අවම ගාස්තු.
✅වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවක්.
✅සියලුම යාවත් කාලීන කිරීම්, නඩත්තු කිරීම් නිසි කලට සිදුකර තිබීම.
✅අවම ලිය කියවිලි.
✅උපරිම ආරක්ෂාව.
✅දීර්ඝ කාලීන කුලී පදනම සඳහා විශේෂ වට්ටම්.
අවශ්‍ය ලියකියවිලි
----------------------
🏷️රියදුරු බලපත්‍රය
🏷️ජාතික හැඳුනුම් පත්‍රය හෝ විදෙස් ගමන් බලපත්‍රය
🏷️පදිංචිය තහවුරු කිරීම සඳහා පහුගිය මාසයක විදුලි බිල් පතක් හෝ ජල බිල් පතක්
🏷️ඇපකරුවකුගේ ජාතික හැඳුනුම් පත්‍රය සහ ඔහුගේ පදිංචි තහවුරු කිරීම සඳහා බිල්පතක්.
අමතන්න