🎌TOYOTA DX WAGON KE 72 1300 CC
✅ ලියකියවිලි සම්පූර්ණයි ,
✅ ඔර්ජිනල් පොත ,
✅ ආදායම් බලපත්‍ර 2026 සම්පූර්ණයි
✅ එන්ජින් හා දාවන තත්ත්වය 💯
✅ 4k-J engine
✅ චැසිය දිරුම් නැත
✅ body condition 80 %
👷 අඩුපාඩු විදියට තියෙන්නේ
⚠️️ driving seat එක පැත්තෙ දොර පහත් වෙලා තියෙන්නේ,
⚠️️ දොරවල් වල පොඩි අඩුපාඩු ටිකක් ප් තියෙනවා
⚠️️ ac එකෙ බෙල්ට් එක දාගන්න ඔන .Ac gas ලික් නැත ..අනික් සියලු කොටස් හොදයි,පරික්ශා කරලා බලන්න 👷
👷 කාර්මික ශිල්පියෙකු ලවා අවශ්‍ය ඔනෙම විදිහකට පරික්ශා කරලා බලන්න, එන්ජින් හා දාවන තත්ත්වය හොදයි 💯
👉 මිල රු .690000.00
අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් වහානය පරික්ශා කරලා බලන්න 🙂
🏠 Mawanella
👉 වෙනත් පොටො අවශ්‍ය නමි කියන්න ,