Toyota Corolla Ce96 (Original Diesel) පේරාදෙණිය
64 - **** (original Book)
1991 නිශ්පාදනය
* POWER STEERING
* A/C
* CD/MP3 / Reverse Camara
* ENGINE 100%
* Tin boddy
* Alloy wheel
* ටයර් බැටරි ඉතා හොද තත්වයේ ඇත
* 1L - 18KM ධාවනය
* Original interior
* Manual gear
*පිටුපස හීට ග්ලස් වැඩ
* ඩෑශ් බෝඩ් ඔරිජිනල් තත්වයෙන්ම ඇත
* සියලු මීටර් සුවිච් වැඩ
* නිවසේ තනි පාවිච්චිය
** 2,050,000/= (පරික්ෂා කර බලා මිල සාකච්ඡා කර ගත හැක.)
(වාහානයේ එන්ජිම සම්පුර්නයෙන් අලුත්වැඩියා කර ඇත(බිල්පත් සියල්ල ඇත), ඉදිරිපස අලුත් ශොකට ශෝබර 2, shok mount, එන්ජින් මවුන්ට් සියල්ල දමා ඇත. ඩීසල් පොම්පය සවිස් කර ඇත , ඉදිරිපස,පිටුපස අලුත් බ්රේක් පෑඩ් සහ ලයිනර්, අලුත් AC කූලර්,හීට පලග්,රැක් එන්ඩ්, සියලුම බෙල්ට්, CV Joint .
නිවසේ කටයුටු සදහා බාවිතා කරනලද කාර් රතයකි. කරනලද වැඩි ප්රමානයක් අලුත් වැඩියාවන්ගේ බිල්පත් පෙන්වියහැක.