Tourist Board Approved Boutique Hotel for Immediate Sale or Exchange.
• Established 30 years ago
• Facing Colombo - Kandy Main Road in Weweldiya
( 51 km from Colombo. )
• Safe from Floods.
• 218 Perches Land
• 10 Fully Furnished Bedrooms
• Swimming Pool
• Sauna Room
• Bar / Liquor License FL 7/8
• Attractive Garden for Outdoor Functions
• Large Parking Area with
• Parapet Wall Around Land.
Suitable for Continuation of the Hotel , Car Sale or Clothing Garment, International School etc...
Price - 350 Million or Closest ( Negotiable )
======================================================
වසර 30 ක සිට පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ අනුමැතිය ලත් ස්භාවික විපත් වලින් තොර අගනා සංචාරක හෝටලයක් සියළු භාණ්ඩ සමඟ ඉක්මණින් විකිණීමට හෝ හුවමාරුවට
• කොළඹ - නුවර ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත. (කොළඹ සිට 51 km )
• පර්චස් 218
• නානතටාකය
• Sauna Room
• FL 7/8 මත්පැන් බලපත්‍රය සහිත බාර් සහ රෙස්ටුරන්ට් ඒක
• ඉඩම වටේට සම්පූර්ණ තාප්පය
• ආකර්ෂණීය ගාර්ඩන් ඒක
• වාහන නැවැත්වීමට විශාල අංගනය
• හෝටලයකට, ජාත්‍යන්තර පාසලකට, කාර් සේල ඒකකට, ඇඟළුම් කර්මාන්තශාලාවකට හෝ ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි
මිල - මිලියන 350 (සාකච්ඡා කරගත හැක)