🏞️ කතරගම ආසන්නයේ වටිනා සංචාරක ආයෝජන ඉඩම් විකිණීමට
කතරගම ආසන්නයේ පිහිටි, සුන්දර වැවක් පිහිටා ඇති නිස්කලංක සහ ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු ප්‍රදේශයක වෙන වෙනම ඉඩම් දෙකක් විකිණීමට ඇත.
📍 ඉඩම් විස්තර:
▪️ එක් ඉඩමක ප්‍රමාණය අක්කර 2 බැගින් මුළු ප්‍රමාණය අක්කර 4ක්
▪️ රජයේ Grant ඉඩම් – අවුරුදු 30ක පවරා ගත හැකි අයිතිය සමඟ
▪️ ප්‍රසිද්ධ යාල ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටා ඇත
▪️ ඉඩමේ අවසානයේ සුන්දර වැවක් පිහිටා ඇත
▪️ නිස්කලංක, ස්වභාවික හා අලංකාර පරිසරයකින් යුතුයි
▪️ නව හිමිකරුට ඉදිරියට අයිතිය අඛණ්ඩව දිගු කර ගැනීමේ හැකියාව ඇත
▪️ පුළුල් මාර්ග පහසුකම් සහිතයි
▪️ විදුලි පහසුකම් ආසන්නයේ ඇති අතර ඉඩමට ලබා ගත හැක
▪️ මහජන ජල සැපයුම් ව්‍යාපෘතියක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතී
🌿 වඩාත් සුදුසු වන්නේ:
✔️ Eco Tourism ව්‍යාපෘති සඳහා
✔️ Boutique Hotel හෝ Resort සංවර්ධනය සඳහා
✔️ Villas හෝ Glamping Sites සඳහා
✔️ Nature Retreat හෝ Campsite ආයෝජන සඳහා
කතරගම ආසන්නයේ වේගයෙන් සංවර්ධනය වන සංචාරක කලාපයක ඉඩමක් ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක්.
▪️ අක්කර 2ක එක් ඉඩමක් – රු. මිලියන 21.5යි
▪️ අක්කර 4ක ඉඩම් දෙකම – රු. මිලියන 43යි
Valuable Tourism Investment Properties for Sale – Near Kataragam
Two separate properties are available for sale in a peaceful and naturally beautiful area with a lake near Kataragama.
📍 Property Details:
▪️ Each property consists of 2 acres of bare land
▪️ Government grant land with 30-year transferable ownership
▪️ Beautiful lake located at the end of the land
▪️ Bordering the world-famous Yala National Park
▪️ New owner can extend the ownership period continuously in the future
▪️ Wide road access available
▪️ Electricity supply is nearby and can be extended to the property
▪️ Proposed public water supply project currently in progress
▪️ Calm and natural environment with excellent scenic surroundings
🌿 Ideal for:
✔️ Eco tourism projects
✔️ Boutique hotel or resort development
✔️ Villas or glamping sites
✔️ Nature retreat or campsite investment