TOPTUL 13PCS Universal Adjustable Wheel Bearing Lock Nut Wrench Set
Model: JGAI1305
Special Price LKR: 83,000/=
Manufactured from hardened high grade tool steel
Specially designed tool kit for the removal and installation of wheel bearing lock nuts
Universal adjustable wheel bearing lock nut wrench to suit nearly all common axle nuts including hexagon nuts, octagon nuts, slotted nuts, round nuts with pin holes and etc.
Locking mechanism ensures jaws grip firmly to prevent slipping on narrow lock nuts
Capacity:
Hexagon lock nut 1-3/4" to 5-1/4" (45-133mm)
Octagonal lock nut 1-3/4" to 5-5/8" (45-143mm)
Use with 3/4" square drive tool
Maximum Torque: 700Nm (516lb.ft)
Kit also includes six pairs of pins for use on pin type lock nuts
Round Pin Diameter: 1/4" (6mm) x 2pcs, 5/16" (8mm) x 2pcs, 3/8" (10mm) x 2pcs
Square Pin Diameter: 1/4" (6mm) x 2pcs, 5/16" (8mm) x 2pcs, 3/8" (10mm) x 2pcs
>>Cash on delivery now available with a reasonable delivery charge.<<
☎☎To place an order, click the link below to connect via WhatsApp☎☎
SPECIAL NOTICE:
>>POYADAY CLOSED; PLEASE CALL DURING WORKING HOURS ONLY<<
EASY TIPS:
>>To easily locate us at Harischandra Tool City, utilize Google Maps<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>Our showroom is Located as Harischandra Tool City, 1-1/2 kilometers from Godagama Junction in the direction of Awissawella via High Level Road (122 Bus Route - right side), before Meegoda Maha Vidyalaya playground<<
We accept VISA / MASTERCARD (conditions apply) and we offer lifetime priority repair and service warranty for our customers at a reasonable charge. We also undertake repairs for other machines.
SPECIAL FEATURE:-
If you require training on the usage, maintenance, and repair of any equipment purchased from us, we can arrange sessions at our workshop at your convenience, free of charge. (This service is especially beneficial for newcomers in the construction industry for hiring shop - conditions apply)
වීල් බෙයාරින් ලොක් නට් රින්ච්
විශේෂ මිල රු. 83,000/=
දැඩි කල උසස් තත්වයේ යකඩ වලින් නිමවා ඇත
වීල් බෙයාරින් වල ලොක් නට් ගැලවීම සදහා පහසුවෙන් භාවිත කල හැක
හය පටම්, අට පට්ටම්, ෆ්ලැට් සහ රවුම් නට් සමග පින් හෝල් ආදිය වශයෙන් ඇක්සල් නට් ගැලවීමට යොදාගත හැක
හයපට්ටම් ලොක් නට් අගල් 1-3/4 සිට අගල් 5-1/4 දක්වා (මි.මි.45-133)
අට පට්ටම් ලොක් නට් අගල් 1-3/4 සිට 5-5/8 (මි.මි.45-143) දක්වා ගැලවිය හැක
උපර්ම ව්‍යාවර්ථය නිවුටන් මීටර් 700 (රාත්තල් අඩි 516)
පින් ජෝඩු 6ක් ඇත
>>සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ද දැන් අප සතුව ඇත<<
☎☎වට්ස්ඇප් හරහා ඇණවුම් කිරීම සදහා පහත් ලින්ක් එක භාවිතා කරන්න☎☎
සැ.යු.
>>පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ)
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා - කොන්දේසි සහිතයි)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Toptul Automotive Cup Type Oil Filter Wrench Set 16pcs
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 18,50022 நாள்
TOPTUL 15PCS Valve Seat Milling Cutter Set
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 268,50021 நாள்
DBL Combination Wrench Spanner Set 14Pcs
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 5,85022 நாள்
TOPTUL 3PCS Engine Cylinder Hone Replacement Stone Set
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 2,10017 நாள்
