TMR G18 2024
Electric Bike / Scooter විකිණීමට ඇත
වත්මන් market price එක ආසන්න වශයෙන් රු. 540,000 ක් පමණ වේ.
දෛනික භාවිතයට ඉතා සුදුසු, powerful electric bike/scooter එකකි. 2000W motor එකක් ඇති නිසා කඳු නැගීමටත්, බර රැගෙන යාමටත් ගැටලුවක් නොමැතිව හැකියාව ඇත.
විස්තර:
2000W motor එක
Motor එක තවමත් warranty period එකේ ඇත
72V 48Ah battery
දැනට battery range එක: charge එකකට 40–50 km
Top speed: 70+ km/h
Waterproof fully sealed motor
Disc brake
Charging time: පැය 6–7
කඳු නැගීමට හොඳ power එකක් ඇත
බර රැගෙන යාමටත් සුදුසුයි
Battery Upgrade Options:
Normal battery එකක් replace කළහොත් range එක charge එකකට 80–100 km පමණ දක්වා වැඩි කරගත හැක.
ඒ සඳහා ආසන්න වියදම: රු. 60,000 – රු. 80,000.
Lithium battery එකක් replace කළහොත් range එක charge එකකට 150–200 km පමණ දක්වා වැඩි කරගත හැක.
ඒ සඳහා ආසන්න වියදම: රු. 150,000 පමණ වේ.
Charging time එකද පැය 3ක් පමණ දක්වා අඩු වේ.
Condition හොඳයි. දෛනික ගමන් සඳහා ඉතා සුදුසුයි.
============================================
2000W motor
Motor is still under warranty
72V 48Ah battery
Current battery range: 40–50 km per charge
Top speed: 70+ km/h
Waterproof fully sealed motor
Disc brakes
Charging time: 6–7 hours
Good hill-climbing power
Can carry weight comfortably
Battery Upgrade Options:
With a normal battery replacement, the range can be increased to around 80–100 km per charge.
Estimated battery replacement cost: Rs. 60,000 – Rs. 80,000.
With a lithium battery upgrade, the range can be increased to around 150–200 km per charge.
Estimated lithium battery cost: around Rs. 150,000.
Charging time can also be reduced to around 3 hours.
Good condition and suitable for daily travelling.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

TMR G18 2026
0 கி.மீஅங்கத்துவம்கம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 549,50017 நாள்
TMR S18 2026
0 கி.மீஅங்கத்துவம்கம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 180,00011 நாள்
TMR G18 Electric Bike 2026
0 கி.மீஅங்கத்துவம்கம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 549,50014 நாள்
TMR S18 E- Bike 2026
0 கி.மீஅங்கத்துவம்கம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 158,00012 நாள்