I undertake small to large scale works under following categories
(Flooring, Laying, Bathroom, Pantry, Custom building and laying tasks) with reliable, cost effective and good quality)
Laying Works
- Floor Tiles, Wall Tiles, Steps stair case
- Granite Flooring, Granite Counter Tops, Granite wall decorations
- Titanium flooring & wall
- Terrazzo flooring and polishing
- Cement Cut and Polish
- Interlock
Bathroom Works
- Undertake total bathroom A-Z finishing
- Set up Granite tops, sink basin
- Laying floor and wall
- Plumbing & fitting
Pantry and Pantry Cupboard Works
- Granite Topping
- Pantry Cupboards Set up
Custom Creations
- Granite Chess boards, Outdoor Wall Decoration, Granite tables and etc..
Experience
Over 38 years in the field. (Locally and overseas)
I have successfully delivered Granite and flooring jobs at Sri Jayawadanapura Hospitle, Katunayake Air Port in 1978, New Parliamant, Hilton Hotel, Galadari Hotel, BOC, Akurana Church, Hikkaduwa Chaya Hotel, Beruwala Eden Hotel, Mount Lavenia Hotel, Thaj Samudra Hotel, 3 Palaces in The State of Qatar and more than 500 Super level houses...
Contact: H.A. Hemachandra
Sinhala description below,
ග්රැන්යිට්, ටයිල්, මාබල්, ටයිටේනියා, ටෙරාසෝ සහ පැන්ට්‍රි කබඩ්, නාන කාමර සහ සෙසු නිර්මාණ...
* පොළොව සහ බිත්ති සැකසීම / ප්‍රතිසංස්කරණය - ටයිල්/ ග්‍රැනයිට්/ ටයිටේනියා/ සිමෙන්ති/ ටෙරාසෝ ඇතිරීම
* පොළොව ටයිල් ඇතිරීම, පඩිපෙළ ටයිල් ග්රනැයිට් ඇතිරීම
* ග්‍රැනයිට් - කවුන්ටර මේස, බිත්ති සහ වෙනත් නිර්මාණ
* ටයිටේිනියම් පොළොව සහ බිත්ති
* සිමෙන්ති කට් ඇන්ඩ් පොළිෂ්
* ටෙරාසෝ ඇතිරීම හා පොළිෂ් කිරීම
* ඉන්ටලොක් ගල් ඇතිරීම
* නාන කාමර - ටයිල් සහ ග්‍රැනයිට් වැඩ, සියළු ජල නල සහ උපාංග සවිකිරීම ඇතුළු සියළු කාර්යයන්
* පැන්ට්‍රි කවුන්ටරය සහ පැන්ට්‍රි කබඩ් - සියළු කාර්යයන් සිදු කර දෙනු ලැබේ.
* වෙනත් නිර්මාණ - ග්‍රැනයිට් වලින් අවශ්‍ය නිර්මාණ, පිටත තාප්ප අලංකරණය
වසර 38 කට අධික කාලයක් පුරා අඛණ්ඩ, විශ්වසනීය පළපුරුද්ද සමගින් ඔබගේ කැමැත්තට ගැළපෙන නිර්මාණ සාධාරණ මිලකට සිදුකර දෙනු ලැබේ.
අත්දැකීම් සහ පළපුරුද්ද,
(ශ්‍රී ජයවර්ධනපුර රෝහල, 1978 දී කටුනායක ගුවන් තොටුපොළ, නව පාර්ලිමේන්තුව, හිල්ටන් හොටෙල්, ගලදාරි හොටෙල්, BOC, අකුරණ පල්ලිය, හික්කඩුව චායා හොටෙල්, බේරුවල ඊඩ්න් හොටෙල්, ගල්කිස්ස හොටෙල්, තාජ් සමුද්‍රා හොටෙල්, කටාර් රාජ්‍යයේ මාළිගා 3 ක සහ 500 කට අධික සුපිරි නිවාස හි ග්‍රැනයිට්, මාබල්, ටයිල්, ටෙරාසෝ, ටයිටේනියා, පැන්ට්‍රි කබඩ්.. ආදී ක්ෂේත්රයන්හි සිදු කළ නිර්මාණ සම්බන්ධ පළපුරුද්ද සහිත වේ.)
අමතන්න H.A. හේමචන්ද්‍ර
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.



