-------------------------------------------------------------------------------------
🛑 Three Storey House For Sale At Kandawatta, Nugegoda.
—----------------------------------------------------------------------------------
💥 Located in a Prime Kandawatta Location, very close to Nugegoda town center, with easy access to Nawala Road and all key amenities, this elegant three-storey house is built on a 3.5 perch land and is ideal for both residential and commercial use.
💥 This property already generates a steady monthly income of LKR 150,000, making it a highly valuable investment opportunity.
🔶 Location : Kandawatta, Nugegoda
🔶 Land Size : 3.5 Perch
🔶 House Size : 950 Sq.Ft.
🔶 Bed Rooms : 3
🔶 Bath Rooms : 3
🔶 3 Living Areas
🔶 Modern Kitchen
🔶 Modern Bath Rooms
🔶 Surrounding Wall with Roller Door Gate
📍 500 meters to Nugegoda Junction
📍 450 meters to Nawala Road
📍 Close to Anula Vidyalaya
🔑 A rare opportunity for those seeking a valuable property in the heart of the city
👉 Price LKR 45 million ( Price Negotiable)
--------------------------------------------------------------------------------
🛑 නුගේගොඩ, කඳවත්ත පාරේ තෙමහල් නිවසක් විකිණීමට ඇත.
—-----------------------------------------------------------------------------
💥 නුගේගොඩ නගර මධ්‍යයට ඉතා ආසන්නව, නාවල පාරට පහසුවෙන් පිවිසිය හැකි කඳවත්ත පාරේ පිහිටි මෙම අලංකාර තෙමහල් නිවස පර්චස් 3.5 ක ඉඩමක ඉදිකර ඇත. මෙය පදිංචිය සඳහා මෙන්ම වාණිජ කටයුත්තක් සඳහා ද ඉතා සුදුසු ය.
💥 මෙම දේපලෙන් දැනටමත් මසකට රුපියල් 150,000 ක ස්ථාවර ආදායමක් ලැබෙන බැවින්, මෙය ඉතා වටිනා ආයෝජන අවස්ථාවකි.
🔶 ස්ථානය : කඳවත්ත, නුගේගොඩ
🔶 ඉඩම : පර්චස් 3.5
🔶 නිවසේ විශාලත්වය : වර්ග අඩි 950
🔶 නිදන කාමර : 3
🔶 නාන කාමර : 3
🔶 සාලය/ලිවිං ඒරියා : 3
🔶 නවීන පන්නයේ කුස්සිය
🔶 නවීන නාන කාමර
🔶 වට තාප්පය සහ රෝලර් ඩෝර් (Roller Door) ගේට්ටුව
📍 නුගේගොඩ හන්දියට මීටර් 500 යි
📍 නාවල පාරට මීටර් 450 යි
📍 අනුලා විද්‍යාලයට ඉතා සමීපයි
🔑 නගර මධ්‍යයෙන් වටිනා දේපලක් සොයන ඔබට මෙය ඉතා දුර්ලභ අවස්ථාවකි.
👉 මිල : රුපියල් මිලියන 45 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)

- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Luxury Two Story House for Sale At Malabe
படுக்கை: 4, குளியல்: 3கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 49,500,00015 நாள்
Upstairs House for Rent At Delkada
படுக்கை: 3, குளியல்: 1கொழும்பு, வீடு வாடகைக்குரூ 80,000 மாதத்துக்கு34 நாள்
House for sale at Homagama
படுக்கை: 3, குளியல்: 2கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 16,500,00032 நாள்
Two story building For rent At Mattegoda
6,322 சதுர அடிகொழும்பு, வணிக சொத்து வாடகைக்குரூ 90,000 மாதத்துக்கு51 நாள்