ගාලු පාර ප්රදාන මාර්ගයේ , ගොලුමඩම හන්දියේ , කල්දෙමුල්ල පාරේ දිනෙන් දින මිල ගනන් වැඩි වෙන පරිසරයක පර් 26.80 ක ඉඩමෙහි ඉදිකරන ලද, නිදන කාමර 5ක සහ නාන කාමර 2කින් සමන්විත තනි මහල් නිවස සහ ඊට යාබද ඉදි කරන ලද ඇනෙක්ස් දෙකක් විකිනීමට. ( එක් ඇනෙක්ස් එකක කාමර 02ක් සහ නාන කාමර 01ක් , සාලය, කුස්සිය සමන්විත වේ. සම්පූර්ණ ගෙවල් 3ක් සමන්විතය )
මිල මිලියන 125යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක. නිවසේ සිට ගොලුමඩම හන්දියට දුර මී 450යි. නිවසේ සිට රත්මලාන සහ කටුබැද්දට මිනිත්තු කිහිපයකින් ලගාවිය හැක
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 26.80 Perches
🔹 20 ft road
🔹 Parking facility - 2
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 5 Bedrooms and 2 Bathrooms (main home )
👉 2 Bedrooms and 01 bathroom (1st annex )
👉 2 Bedrooms and 01 bathroom (2nd annex)
👉 Kitchen
👉 Living room|Dining room
👉 Car porch
👉 Clear deed
👉 COC
𝐏𝐫𝐢𝐜𝐞 125 million
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 450ms to Golumadama junction
✅ 1.5 km to katubedda junction
✅ 900m to Rathmalana
✅ 450ms to Economic center Rathmalana (ආර්ථික මද්යස්ථානය)
✅ 2km to Medihelp hospital
All the banks, ATMs, hospitals , super markets, restaurants, retail stores, jogging tracks and many other urban facilities are all around within 1km radius.
All the facilities are very close by. Please call us for more information. Don't miss this opportunity