ඔබගේ ටෙරාසෝ , ටයිටේනියම් හෝ සිමෙන්ති දැමූ පොළොව කුණු දූවිලි , පැල්ලම් නිසා අවපැහැ ගැන් වෙලාද?
House , College , Institute , School , Tile, Classes , Factory , Old house ,Vehicle parking , Titanium floor , Cement floor , Terrazzo Cutting , Garment floor , Supermarket floor , Hotel , Cabana , Rooms , Rest house , luxury house ,
කාලෙකින් කපා පොළිෂ් කර නැතිද.
එසේ නම් අමතන්න අපිව.
දීර්ඝ කාලයක් තිස්සේ මෙම වෘත්තියේ නියැලෙන අප ඔබගේ ටෙරාසෝ , ටයිටේනියම් හෝ සිමෙන්ති පොළොව නිසි පරිදි යන්ත්‍රානුසාරයෙන් කපා කල් පවතින ලෙස පොලිෂ් කර දෙනු ලැබේ.
ඉතා සාධාරණ මිළ ගණන් යටතේ හොදම අමු ද්‍රව්‍ය යොදා ඉහළ ගුණාත්මක භාවයෙන් වැඩ නිම කර දෙන්නෙමු.
(ඔබ අපට මුදල් ගෙවනුයේ ඔබට අවශ්‍ය හොදම දේ කර ගැනීමට බව අප දන්නා නිසා)
වැදගත් : අප විසින් ඔබගේ නිවස හෝ කාර්යාලයේ පොළොව කපා පොලිෂ් කිරීමේදී බිත්ති , දොර ජනෙල් හෝ තීන්ත ආලේප කල කිසිදු මතු පිටක් මත කිසිදු හානියක් සිදු නොකරන බවට සහතික වන්නෙමු.....