Laptop එකක් වගේ වැඩ කරන්න පුළුවන්, නමුත් laptop price එකක් නැති device එකක් හොයනවද?
මෙම 8GB RAM / 512GB Storage Android Tablet එක
Keyboard + Mouse + Pen සමඟ
අදාල වෙලාවට Laptop එකක් වගේම භාවිතා කරන්න පුළුවන්.
⸻
ඇයි මේක මේ ගානට වටින්නෙ?
✔ 8GB RAM – slow වෙන්නේ නැති smooth performance
✔ 512GB Storage – apps, movies, files, documents බයක් නැතුව save කරන්න
✔ Keyboard & Mouse – typing, office work, online work වලට හොඳයි
✔ Pen Support – notes, drawing, PDF edit කරන අයට perfect
✔ Lightweight – bag එකේ දාගෙන anywhere යන්න පුළුවන්
Laptop එකක් වගේ බරත් නෑ.
Phone එකක් වගේ limit එකකුත් නෑ.
Freedom එකක් තියෙන Smart Device එකක්.
⸻
කාටද හොඳම?
• Students / Online classes කරන අයට
• Office work / Freelance / Work from home
• Movies, YouTube, Reading, Gaming
• Small business කරන අයට
⸻
Smart Choice එකක්
Laptop එකකට ගෙවන්න වෙන ලොකු මුදලට වඩා,
මේ Tablet එකෙන් දිනපතා වැඩ 90%ක් කරගන්න පුළුවන්.
📦 Ready to use
🔋 Long lasting performance
💡 එක device එකක් – roles ගොඩක්
👉 2යි තියෙන්නෙ message කරන්න.
Unbox කරපු එක RS 41,400