இடப்பட்டது
Admin Tess
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
කැලණිය පිහිටි ප්‍රසිද්ධ ආයතනයක තේ පිළියෙළ කිරීම සඳහා සේවකයෙකු හෝ සේවිකාවක ඉක්මනින් බඳවා ගැනේ.
තනතුර: තේ පිළියෙළ කරන්නා
➡ ආකර්ශණීය වැටුප්
➡ අතිකාලා දීමනා
➡ පැමිණීමේ දීමනා
සේවා ස්ථානය: අංක 89, නව නුගේ පාර, කැලණිය
සම්බන්ධ වීමට: 070 2459 767
කාර්ය භාරය:
1. නිලධාරීන් හා අමුත්තන් සඳහා තේ, කෝපි සහ අනෙකුත් පානයන් සූදානම් කර සපයීම.
2. පැන්ට්‍රි ප්‍රදේශය පිරිසිදු තත්ත්වයේ තබා ගැනීම.
3. තේ සහ සම්බන්ධ උපකරණ හා භාණ්ඩ නඩත්තු කිරීම.
අවශ්‍යතා:
1. සමාන තනතුරක අත්දැකීම් තිබීම වාසිදායකය.
2. වයස අවුරුදු 45ට අඩු විය යුතුය.
3. සුහදශීලී පුද්ගලත්වය සහ පිරිසිදුභාවය.
4. කාර්යක්ෂම ලෙස හා පිරිසිදු ලෙස සේවය කිරීමට හැකිවීම.
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දැන්ම අමතන්න.
දු.ක - 070 2459 767




