රොටි වැඩ දන්නා බේකරි කරුවන්, බාස්වරුන් රයිස් ඇන්ඩ් කරි කෝකි වරුන් චයිනීස් කුක් අත් උදව්කරුවන් අවශ්‍යයි, ආයතනයේ අයිතිකරු වන මම වසර 36ක්,. දෙස් විදෙස් පළපුරුද්දක් ඇති.ඕල් රවුන්ඩර් ජෙෆ් කෙනෙකි.පාසැල් නිමකළ තරුණයන් හට අවම ඕලෙවල් වෘත්තියක් ලෙස නිසියනුකුලව හැදෑරීමට මෙය මහඟු අවස්ථාවක් ද වේ. වැටුප 36 දහයේ සිට ලක්ෂය.දක්වා කෑම බීම නවාතැන් පහසුකම් සමඟින්