📺 TCL 55" HDR Google Smart TV එකක් විකිණීමට ඇත – සුපිරි තත්වයෙන්!
ඉතාමත් හොඳ තත්වයේ පවතින TCL 55 Inch Smart TV එකක් ඉක්මනින් විකිණීමට ඇත.
✅ 100% working and showroom condition (ප්රදර්ශනාගාර තත්ත්වය) එකක පවතින අතර කිසිදු දෝෂයක් නොමැත
✅ භාවිතා කර ඇතත් අලුත් එකක් මෙන් පෙනෙන Brand New Condition.
✅ කිසිදු සීරීමක් හෝ බාහිර හානියක් නොමැත.
✅ Smart TV පහසුකම් සියල්ල නිසි ලෙස ක්‍රියා කරයි.
✅ පැහැදිලි වර්ණ සහ සුපිරි Display Quality.
✅ Slim Bezel Design.
📦 ඇතුළත් දෑ:
• TV එක
• Power Cable (3-Pin Plug)
💰 මිල: රු. 214,999/= (TV එක පමණි)
➕ TV Stand එක සමඟ මිල: රු. 234,999/=
⚠️ TV Stand වෙනම විකිණීමට නොමැත. TV එක සමඟ පමණක් ලබා දෙනු ලැබේ.
📍 ස්ථානය: පිළියන්දල
📞 දුරකථන අංකය:
පරීක්ෂා කර බලා මිලදී ගත හැක. ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින් මිලදී ගැනීමට උනන්දුවක් දක්වන අය පමණක් අමතන්න.