-AC සන්නාමයේ විශ්වාසය PERCEPTA-
ගුණාත්මක සේවයක් හා මනා නිමාවක් සහිතව මෙතෙක් ඔබ සමග අත්වැල් බැඳ ගත් අප තවදුරටත් ඔබ අතර ප්‍රචලිත වීමට සූදානම්...
වෙළද පොළේ අඩුම මිලට, කාර්යක්ෂම, කල් පවතින, පරිසර හිතකාමී හොදම AC අපෙන්..
ඔබ තෝරාගන්නේ TCL නම්,
ඉහළ විදුලි කාර්යක්ෂමතාවයක්,
අඩු විදුලි ගාස්තුවක්,
වැඩි ප්‍රතිඵලයක්,
දිගු කල් පැවැත්මක් හා ශක්තිමත් නිමාවක්
නිහඬ ක්‍රියාකාරිත්වයක්
සාමකාමී හා සුවදායී පරිසරයක් ලැබෙනු ඇත
වගකීම හා වාසි
සම්පූර්ණ ඒකකයක් සදහා වසරක වගකීම
Compressor සදහා වසර 5ක වගකීම
(අපේ සේවාව ගන්නා ඔබට වසර 10ක වගකීමක්)
නොමිලේ copper piping මීටර් 4
නොමිලේ Outdoor bracket
PCB සදහා වසර 2ක වගකීම
සවිකිරීමත් සමගම රුපියල් 200000ක මුදලකට අපෙන්
උසස් තත්ත්වයේ නිමාවක් සහිතව නොමිලේ හා වේගවත් සවිකිරීමක් අවශ්‍යය නම් හා වැඩි විස්තර දැන ගැනීමට දැන්ම අමතන්න