❄️❄️AC සන්නාමයේ විශ්වාසය PERCEPTA❄️❄️
ගුණාත්මක සේවයක් හා මනා නිමාවක් සහිතව මෙතෙක් ඔබ සමග අත්වැල් බැඳ ගත් අප තවදුරටත් ඔබ අතර ප්‍රචලිත වීමට සූදානම්...
වෙළඳපොලේ අඩුම මිලට හොඳම Air conditioner හොයන ඔබට හොඳම විසඳුම TCL
ඔබ තෝරාගන්නේ TCL නම්,
☢️ ඉහළ විදුලි කාර්යක්ෂමතාවයක්,
💡 අඩු විදුලි ගාස්තුවක්,
✔️ වැඩි ප්‍රතිඵලයක්,
💥 දිගු කල් පැවැත්මක් හා ශක්තිමත් නිමාවක්
🔇 නිහඬ ක්‍රියාකාරිත්වයක්
😍 සාමකාමී හා සුවදායී පරිසරයක් ලැබෙනු ඇත
PERCEPTA අපව තෝරා ගන්නා ඔබට,
✅ සම්පූර්ණ ඒකකයක් සදහා වසරක වගකීම
✅ Compressor සදහා වසර 5ක වගකීම
✅ PCB සදහා වසර 2ක වගකීම
🆓 නොමිලේ copper piping මීටර් 4
🆓 නොමිලේ Outdoor bracket
අපෙන් සවි කරගන්නා ඔබට,
☑️ Compressor සඳහා වසර දහයක වගකීමක්
🆓පළමු අවුරුද්ද ඇතුළත service තුනක් නොමිලේ
🛑🛑උසස් තත්ත්වයේ නිමාවක් සහිතව නොමිලේ හා වේගවත් සවිකිරීමක් අවශ්‍යය නම් හා වැඩි විස්තර දැන ගැනීමට දැන්ම අමතන්න🛑🛑