පුරා වසර ගණනාවක්, ඔබගේ විශ්වාසය රඳවමින්, දැන් දිවයිනේ ඕනෑම වායු සමීකරණ යන්ත්‍රයක් සඳහා අඩුම මිල සහ උසස්ම ගුණාත්මක සේවාව ලබා දීමට අප සැරසෙමු.
පරිසර හිතකාමී, විදුලි පරිභෝජනයේ අඩු ගාස්තු සහ දිගුකාලීන භාවිතයක් අරමුණු කර ගනිමින්, අපේ AC නිෂ්පාදන ඔබේ නිවෙසට හා කාර්යාලයට සෑම අතින්ම ගැලපෙයි
🛒 වෙළඳපොළේ අඩුම මිල...!!!
🚀 එදිනම සවි කිරීම සහ Cash on Delivery පහසුකම...!!!
📞 දැන්ම අමතන්න!
විශේෂාංග:
🌬️ විදුලි කාර්යක්ෂමතාව:
☢️අඩු විදුලි ගාස්තු, වැඩි කාර්යක්ෂමතාව.
❄️ සීතල ප්‍රතිදාන හැකියාව (Cooling Capacity)
🔇 නිහඬ ක්‍රියාකාරිත්වය: නිහඬ හා සාමකාමී පරිසරයක්.
🛡️ වගකීම්:
✅ 1 වසරක් සම්පූර්ණ ඒකකයට
✅ 05 වසරක් සම්පීඩකය (Compressor) සඳහා**
ඇයි TCL AC තෝරාගත යුතුද?
🏅 අසමසම දිගු කල්පැවැත්ම: ගුණාත්මක කොටස් සහිත මනා නිමවූ යන්ත්‍ර.
💸 අඩු මිල, ඉහළ වටිනාකම:
නොමිලේ සහ වේගවත් සවි කිරීමේ සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය ඔබත්..
📞 දැන්ම අමතන්න:
AC එකක් ගන්නව නම් අපෙන්ම ගන්න කියන්නෙ ඇයි ?
✅අපි රජයේ ලියාපදිංචි කරන ලද ආයතනයක්
✅වසර ගණනාවක සිට ඔබගේ විශ්වාසය රැක ගත් ආයතනයක්
✅ලෝකයේ ප්‍රමිතිගත හා තත්වයෙන් උසස් ඉහළ පෙලේ AC අපි ළග තියෙනවා
✅අතරමැදියන්, හවුල්කරුවන් නොමැති අපේ ආයතනයෙන් අඩුම මිලක් ලබා දෙනවා
✅අපේම ආයතනය සතු වගකීමක් ලබා දෙනවා
✅අලෙවියෙන් පසු උසස් සේවාවක් ලබා දෙනවා
✅ඉතා දක්ෂ, මනා පළපුරුද්ද ඇති, කාර්යක්ෂම කාර්මික ශිල්පි කණ්ඩායම් අප සතුයි
✅ඕනෑම වෙලාවක ඔබ හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය සේවාවන් ලබා දෙන සුහදශීලී කාර්යමණ්ඩයක් අපේ ආයතනයේ සේවය කරයි
උසස් සේවාවක වෙනස අත් විදින්න අපිව සම්බන්ධ කර ගන්න.
☎️call now