Our commitment is to provide reliable and up-to-date services to navigate the complexities of the ever-changing tax landscape.
In addition to the aforementioned services, we also offer a range of professional services at reasonable prices:
• Company Secretarial Services including Incorporation of Private Limited Companies
• Audits and Assurance
• Payroll services including EPF & ETF
• Data Entry & Data Processing
• BOI approvals for new projects
• Project Reports for Bank Loan and BOI approvals
• Preparation & Certification of cost statements for export of products
We prioritize the quality of our services and maintain a strong commitment to accessibility and responsiveness in our communication. Our goal is to deliver cordial and friendly services that cater to your needs.
Offering a one-stop-shop service across the entire island, we provide affordable solutions for all your business requirements. Taking full responsibility, we assure you a comprehensive solution to meet your diverse needs.
Feel free to reach out to us for any queries related to the above, and rest assured that all matters are handled with the utmost confidentiality.
For more details, please visit our website: http://www.oyston.lk.
We look forward to serving you with excellence and dedication.
Thanks for your concern regarding our advertisement.
අපි ව්‍යාපාර සහ තනි බදු ගෙවන්නන් යන දෙඅංශයේම අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කර ඇති පුළුල් බදු සේවා දීපව්‍යාප්තව පිරිනමන්නෙමු. අපගේ සේවාවන් කුඩා, මධ්‍යම සහ විශාල සමාගම්වලට මෙන්ම තනි ගනුදෙනුකරුවන්ටද සපයයි. බදු නීතිවල නිරන්තර වෙනස්වීම් හේතුවෙන් බදු කරුණු සංකීර්ණ විය හැකිය; එබැවින්, ඔබේ බදු උපදේශකයා නවතම රෙගුලාසි සමඟ යාවත්කාලීනව සිටිය යුතුය. මේ සඳහා, අපගේ කණ්ඩායම සෑම විටම වත්මන් නීති සහ රෙගුලාසි වලට සමීපව සිටින බව අපි සහතික කරමු. අපගේ බදු සේවා පරාසයට ඇතුළත් වන්නේ:
• බදු ගෙවන්නන් ලියාපදිංචිය
• VAT සහ SVAT ඇතුළුව බදු වර් ග ලියාපදිංචි කිරීම
• ආදායම් බදු වගකීම් ගණනය කිරීම, ආදායම් බදු ගණනය කිරීමේ ප්‍රකාශය සහතික කිරීම, ආදායම් බදු වාර් තා පිරවීම සහ ආදායම් බදු වාර් තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම (DIR).
• සේවාදායකයින් වෙනුවෙන් බදු ගැටළු විසඳීම
• එකතු කළ අගය මත බදු වගකීම් ගණනය කිරීම සහ එකතු කළ අගය මත බදු වාර් තා පුරවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම
• බදු නිෂ්කාශන සහතිකය ලබා ගැනීම
• තක්සේරු නිවේදනවලට එරෙහිව අභියාචනා කෙටුම්පත් කිරීම
• බදු පැහැරහැරීමේ නිවේදනවලට එරෙහිව විරෝධතා ලිපි කෙටුම්පත් කිරීම
• වීසා බලපත්‍ර කටයුතු සඳහා බදු සහතිකය නිකුත් කිරීම
• බදු උපදේශන සේවා (මෙම සේවාව අපගේ සේවාදායකයින් සඳහා නොමිලේ ලබා දෙනු ඇත)
ඉහත සේවාවන්ට අමතරව පහත සඳහන් වෘත්තීය සේවාවන් සාධාරණ මිලකට සපයනු ලැබේ.
• පුද්ගලික සීමිත සමාගම් සංස්ථාගත කිරීම ඇතුළුව සමාගම් ලේකම් සේවා.
• විගණන සහ සහතික කිරීම
• ඊපීඑෆ් සහ ඊටීඑෆ් ඇතුළු වැටුප් සේවා
• දත්ත ඇතුළත් කිරීම සහ දත්ත සැකසීම
• නව ව්‍යාපෘති සඳහා ආයෝජන මණ්ඩල අනුමැතිය
• බැංකු ණය සහ ආයෝජන මණ්ඩල අනුමත කිරීම් සඳහා ව්‍යාපෘති වාර් තා සකස් කිරීම
• නිෂ්පාදන අපනයනය සඳහා පිරිවැය ප්‍රකාශ සකස් කිරීම සහ සහතික කිරීම
අපගේ සේවාවන්හි ගුණාත්මක භාවය පිළිබඳව අපි දැඩි ලෙස සැලකිලිමත් වෙමු. ඔබට ඕනෑම වේලාවක අප හා සම්බන්ධ විය හැකි අතර සුහදශීලී, මිත්‍රශීලී සේවාවක් ලබා දීමේ අරමුණින් අපි සන්නිවේදනයේදී ඉහළ ප්‍රතිචාර දක්වයි.
ඔබගේ සියලු ව්‍යාපාරික අවශ්‍යතා සඳහා දැරිය හැකි මිලකට අපි දිවයින පුරා සේවාවන් සපයන අතර ඔබට සම්පූර්ණ විසඳුමක් ලබා දීමේ වගකීම අපි දරන්නෙමු.
ඉහත කරුණු සම්බන්ධයෙන් ඔබට ඇතිවිය හැකි ඕනෑම විමසීමක් සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න. සියලු කාරණා ඉතා රහස්‍යභාවයෙන් සලකනු ලැබේ.
වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න http://www.oyston.lk
අපගේ දැන්වීම පිළිබඳව ඔබ දැක්වූ සැලකිල්ලට ස්තූතියි.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.





