2024 Suzuki Wagon R Custom ZX - Personal Import Price 79.80 Laks🚘
🚗 Available for Immediate LC Opening!
✅Engine: 660 CC (Petrol)
✅Color: Green
✅LED Head Light + Auto Light
✅Push Start + Electric Mirror + Seat Heaters
✅Cruise Control
✅Auto Brake
✅Lane Departure
✅Auction Grade: 4.5 B A
✅Milage : 2500 km
✅Warranty : Mag City 3 Years or 100,000 km
✅3 Labour Free Services
මෙම වාහනය ජපානයේ වෙන්දේසියෙන් අප විසින් දැනටමත් මිලදීගෙන ඇත. ඒ නිසා නැවත bid කිරීම අවශ්‍ය නොවේ. ඔබට LC open කර ඔබගේ නමටම සෘජුව ගෙන්වාගත හැකිය.
(CIF, Custom Duty, Clearing Charges, Bank Charges සහ අපගේ Service Charges සියල්ල ඇතුළත් වේ)
✅වෙළඳපොලේ උසස්ම තත්වයේ වාහනයක්, විශේෂ පරික්ෂා කිරීමකින් අනතුරුව, සාදාරණ මිලට වසර තුනක වගකීමක් සහිතව සහ විශ්වාසවන්තව, ඔබගේ නමටම ආනයනය කරගැනීමට අදම අමතන්න.
✅කිසිඳු සැගවුන ගාස්තුවක් නොමැත,අත්තිකාරම් ලබාගැනීමේදී ගිවිසුම්ගත වන මුදල වෙනස් නොවන බවට ලිඛිතව සහතික කරනු ලැබේ.සියලු ගණු දෙණු බැංකු හරහා සිදු වන බැවින් ඔබේගේ මුදල්වල සුරක්ෂිත බාවය තහවුරු කරනු ලබේ.
💰 සියලු ගාස්තු ඇතුළු මුළු මිල:
Rs. 7,980,000/- (79.80 Lakhs)