Suzuki Wagon R FX 2014
Suzuki Wagon R FX, Japan built
Manufactured 2014, registered 2015
Maroon, 660cc automatic
Genuine 60,000 km with full service history
First owner, no lease, private use throughout. Never rented, never used as a taxi.
Safety. Twin airbags, ABS, and Radar Brake Support, the radar system that detects a vehicle or obstacle ahead and applies the brakes on its own if a collision is close.
Condition. Original body panels, no accident repairs anywhere. Interior completely original with no modifications. Presents as near new inside and out.
All major services completed on schedule with full records. Oil, filter, air conditioning, gear oil.
Features. Keyless entry, push start, power steering, power windows, power and retracting mirrors, rear defogger and wiper, auto idle stop.
Price: Rs. 6,250,000 (negotiable)
*************************************************************************
සුසුකි වැගන් ආර් එෆ්එක්ස්, ජපන් වාහනයකි
නිෂ්පාදිත වර්ෂය 2014, ලියාපදිංචිය 2015
වර්ණය: මැරූන්
එන්ජිම 660cc, ඔටෝ ගියර්
ධාවන දුර කිලෝමීටර් 60,000 පමණි. එය සත්‍ය බව ඔබටම තහවුරු කරගත හැක. සර්විස් පොතේ සෑම සර්විස් එකකදීම එදින මීටරයේ තිබූ දුර සටහන් වී ඇත. එම සංඛ්‍යා වර්ෂය අනුව පිළිවෙලට වැඩි වී ඇති ආකාරය ඔබට බලාගත හැක.
ලීසිං නැත. පළමු අයිතිකරු. පෞද්ගලික භාවිතය පමණි. කිසිදු දිනක කුලී රථයක් ලෙස හෝ ටැක්සි සේවයක් සඳහා යොදවා නැත.
රියදුරු සහ මගී යන දෙපසටම එයාර්බෑග් 2ක්. ABS තිරිංග පද්ධතිය, රේඩාර් බ්රේක් සපෝට්, කීලෙස් එන්ට්‍රි, පුෂ් ස්ටාර්ට්, පවර් ස්ටියරින්, පවර් වින්ඩෝ, පවර් මිරර්, ස්වයංක්‍රීයව නවන සයිඩ් මිරර්, පසුපස ඩිෆොගර් සහ වයිපර්, ඔටෝ අයිඩ්ල් ස්ටොප්.
තත්ත්වය අලුත් වාහනයක් මෙනි. බඳේ තහඩු මුල් ඒවාමයි. අනතුරු අලුත්වැඩියා නැත. ඇතුළත කිසිදු වෙනස්කමක් කර නැත.
ප්‍රධාන සර්විස් සියල්ල නියමිත වේලාවට සිදුකර ඇත. ඔයිල්, ෆිල්ටර්, A/C, ගියර් ඔයිල් සියල්ල වාර්තා සමඟ.
මිල රුපියල් 6,250,000. සාකච්ඡා කළ හැක
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Suzuki Wagon R 2016
104,000 km | பயன்படுத்தபட்டகளுத்துறை, கார்கள்ரூ 6,300,0002 மாதம்
SUZUKI WAGON R 2018 70% MAXIMUM LEASING
அங்கத்துவம்களுத்துறை, வாகனம் சார் சேவைகள்ரூ 1,590,0001 மாதம்
Suzuki Wagon R FZ Safety Package 2019
122,100 km | ஹாட்ச்பேக் | பயன்படுத்தபட்டகளுத்துறை, கார்கள்ரூ 7,100,0002 நாள்
Suzuki Wagon R FX S Foggy Pearl 2024
6,000 km | ஹாட்ச்பேக் | புத்தம் புதியதுஅங்கத்துவம்களுத்துறை, கார்கள்ரூ 7,450,0004 நாள்