Suzuki Wagon R Lady owned vehicle, very well maintained and carefully used.
Vehicle is in excellent condition.
Details:
Engine Capacity: 660 cc
Year of Manufacture: 2017
Model Code: DAA-MH55S Wagon R
All services done on time – service records available
Fuel efficient & ideal for city driving
Smooth running engine
Interior & exterior in very good condition
Reason for Sale:
Selling due to urgent financial need.
Inspection:
Vehicle can be physically inspected in Kurunegala.
Price: Negotiable after inspection
Only genuine buyers please.
කාන්තාවක් විසින් භාවිතා කර සුරක්ෂිතව නඩත්තු කර ඇති Suzuki Wagon R වාහනයක් විකිණීමට ඇත.
විස්තර:
එන්ජින් ධාරිතාව: 660 cc
නිෂ්පාදිත වර්ෂය: 2017
මොඩල් කේතය: DAA-MH55S Wagon R
සියලුම services කාලයටම කර ඇත – service records / proof ලබා දිය හැක.
ඉතා fuel efficient, නගර ධාවනයට සුදුසුයි
එන්ජින් ඉතා smooth ලෙස ක්‍රියා කරයි
අභ්‍යන්තරය සහ බාහිරය ඉතා හොඳ තත්ත්වයෙන් ඇත
විකිණීමේ හේතුව:
මුදල් අවශ්‍යතාවයක් හේතුවෙන් ඉක්මනින් විකිණීමට ඇත.
පරීක්ෂා කිරීම:
වාහනය Kurunegala හිදී භෞතිකව පරීක්ෂා කළ හැක.
මිල:
පරීක්ෂා කිරීමෙන් පසු සාකච්ඡා කළ හැක.