KU - 98**
නිෂ්පාදිත වර්ෂය - 2012
ලියාපදිංචි වර්ෂය - 2012
ලියාපදිංචි අයිතිකරු සතු වාහනයකි.
2nd Registered Owner
28900 KM
ඔරිජිනල් පේන්ට්
දිරුම් කිසිවක් නොමැත
Brand New Ceat FuelSmart ටයර් - ටයර් දමා කිලෝමීටර් 1000 ක් වත් ධාවනය කර නොමැත.
සර්විස් සහ වීල් අලයින්මන්ට් නියමිත වේලාවට සිදුකර ඇත.
Mobil 15W40 කෑන් එන්ජින් ඔයිල් පමණක් යොදා ඇත.
බ්රේක් පද්ධතිය සම්පූර්ණයෙන්ම අළුත්වැඩියා කර ඇත.
Timing Belt, Adjester, All Plugs, Alternator Belt, AC Belt, සියල්ල අළුතෙන් දමා ඇත.
(Records Available)
New Battery
3M Fully Tented.
Head Lights & Rear Lights Sun Protected Tinted.
Dashboard and interior protected by Silicon coat.
රේඩියේටරය සදහා කූලන්ට් පමණක් භාවිතා කර ඇත.
ෆෝන් චාජර්, ෆෝන් හෝල්ඩර්, සෙටප්, බ්ලූටූත් රිසීවර්, ඩෑෂ් කැමරා, රිවස් කැමරා.
ඒසී පද්ධතිය ඉතා හොදින් ක්රියාකරන අතර සෑම අවස්ථාවකදීම ඒසී යොදා වාහනය ධාවනය කර ඇත.
Location - Menikhinna, Kandy
Price - 25.50