AVAILABLE IN MULTIPLE VIBRANT COLORS with 06 Months Limited Warranty...
EFI/4 Stroke engine with added power even fits for 2 passengers/Cute & compact design enables smaller users to handle easily even with 48cc plates at a maximum speed of 60kmh with fuel economy of 60kmh++
සියලුම අමතර කොටස් සහ නිපුණ ස්ථීර තාක්ෂණික කාර්ය මණ්ඩලයකින් සමන්විත බැවින් ජපන් යතුරුපැදි සඳහා ශ්රී ලංකාව තුළ මාස 06ක වගකීමක් සියලුම ජපන් යතුරැපැදි සදහා ලබා දෙන එකම ආයතනය Bikez N’ Scootz (BNS) වන අපි වෙමු.
සිය ගණනක් වූ ජපන් යතුරුපැදි අතරින් ඔබගේ සිහින යතුරුපැදිය වගකීමක් සමග වසර 8ක් තුල අඛණ්ඩ සේවාවක් සපයන ජපන් යතුරුපැදි අලෙවිකරණයේ ප්රමුඛයා වන වත්තල-මහබාගේ පිහිටි Bikez N' Scootz(BNS) වෙත පැමිණ අදම තෝරා ගන්න.
warranty of 06 months in Sri Lanka for Japanese motorbikes; since we are pioneers in almost all the spare parts & skilled technical crew on permanent basis.
දකුණු පළාත සඳහා රුපියල් 2500/- සහ 5000/- අතර සහනදායි මුදලකට කඩවතින් ඇරඹෙන අධිවේගී මාර්ග බස් රථ Highway Balloon suspension Bus මගින් සලසා දෙනු ලැබේ. 👉ඔබත් නවතම ලියාපදිංචිය යටතේ මෙරට තුළ භාවිත නොකළ ජපන් යතුරුපැදියක් විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉නැත්නම් දැනටමත් ලියාපදිංචි කළ ජපන් යතුරුපැදියක් සියළු ලියකියවිලි සහිතව, විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?