Japanese Suzuki Latest Let's 5 EFI Mini Urban Scooters for Sale/Service/Repair @ Wattala-Mahabage.(Never Used in Sri Lanka)
සියලුම අමතර කොටස් සහ නිපුණ ස්ථීර තාක්ෂණික කාර්ය මණ්ඩලයකින් සමන්විත බැවින් ජපන් යතුරුපැදි සඳහා ශ්රී ලංකාව තුළ මාස 06ක වගකීමක් ලබා දෙන එකම නියෝජිතයා අපි වෙමු.
warranty of 06 months in Sri Lanka for Japanese motorbikes since we are equipped with almost all the spare parts & skilled technical crew on permanent basis.
Dark Metallic green color,EFI/4 Stroke engine with added power even fits for 2 passengers/Cute & compact design enables smaller users to handle easily even with 48cc plates at a maximum speed of 60kmh with fuel economy of 60kmh++, Handel cabby space, Phone charger
We are Bikez N' Scootz(BNS)THE ONE-STOP SHOP FOR ALL
දකුණු පළාත සඳහා රුපියල් 2500/- සහ 5000/- අතර සහනදායි මුදලකට කඩවතින් ඇරඹෙන අධිවේගී මාර්ග බස් රථ Highway Balloon suspension Bus මගින් සලසා දෙනු ලැබේ. 👉ඔබත් නවතම ලියාපදිංචිය යටතේ මෙරට තුළ භාවිත නොකළ ජපන් යතුරුපැදියක් විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉නැත්නම් දැනටමත් ලියාපදිංචි කළ ජපන් යතුරුපැදියක් සියළු ලියකියවිලි සහිතව, විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉එසේත් නැතිනම් 48cc අංකනය යටතේ ආදායම් බලපත්රය/ලියාපදිංචි කිරීම/රියැදුරු බලපත්රය/කරදරකාරී දුම් සහතිකය ලබා ගැනීම සහ වාහන රක්ෂණය ලබා ගැනීම අනිවාර්ය නොවන වසරකට රුපියල් 50,000/-වැඩි අමතර ඉතිරියක් ලබා දෙන Japanese Honda/Yamaha/Suzuki මාදිලිවල Mini Urban Scooter එකක් සොයන්නෙක්ද?
🤲👉 මිලදී ගනු ලබන සෑම යතුරු පැදියක් සඳහා මාස හයක වගකීමක් සමඟ වසරක වගකීමක් සහිත නවතම බැටරියක් නවතම පැතිකන්නාඩි යුගලක් සහ QI Wireless Japanese panasonic Power Bank එකක් නොමිලේ