SUZUKI Choi-Nori (Available in Multiple colors) - Self or Kick Start (2022) For Sale in Wattala-Mahabage
Suzuki Choi-Nori (Made in Japan)
48cc, 4 stroke, 2 Seater with Front Basket, Kick-start in Brand new condition.
👉NO driving license NEEDED
👉NO Registration NEEDED
👉NO Revenue license NEEDED
🤩Just own & ride.....
(2022 දී අප ආයතනය විසින් මෙරටට ගෙන්වා ඇත. පැදවීම සඳහා රියැදුරු බලපත්‍රයක් අවශ්‍ය නොවන අතර ලියාපදිංචි කිරීම අවශ්‍යය නොවේ. එබැවින් ආදායම් බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවේ. පසුපස ආසනය සහිතයි.)
🤲 දිනෙන් දින ඉහළ යන ඉන්ධන වියදම අවම කිරීම සඳහා ඇති හොඳම විසඳුම ලීටරයට 70km ධාවනය වන Suzuki Choi-Nori ජපන් ස්කූටරයයි.
We are Bikez N'Scootz (BNS).THE ONE-STOP SHOP FOR ALL JAPANESE(මෙරට තුළ භාවිත නොකළ) 50cc/48cc Motorbikes ) with 06 Months Limited Warranty.& Scooters/Genuine Spare Parts/Repairs/Accident repairs/Modifications & Japanese Helmets..(@ Wattala-Mahabage
සියලුම අමතර කොටස් සහ නිපුණ ස්ථීර තාක්ෂණික කාර්ය මණ්ඩලයකින් සමන්විත බැවින් ජපන් යතුරුපැදි සඳහා ශ්‍රී ලංකාව තුළ මාස 06ක වගකීමක් සියලුම ජපන් යතුරැපැදි සදහා ලබා දෙන එකම ආයතනය Bikez N’ Scootz (BNS) වන අපි වෙමු.
දකුණු/උතුර/ඌව/නැගෙතහිර පළාත සඳහා රුපියල් 2500/- සහ 5000/- අතර සහනදායි මුදලකට කඩවතින්/කොලඹින් ඇරඹෙන අධිවේගී මාර්ග බස් රථ Highway Balloon suspension Bus මගින් සලසා දෙනු ලැබේ.
👉නැත්නම් දැනටමත් ලියාපදිංචි කළ ජපන් යතුරුපැදියක් සියළු ලියකියවිලි සහිතව, විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉එසේත් නැතිනම් 48cc අංකනය යටතේ ආදායම් බලපත්‍රය/ලියාපදිංචි කිරීම/රියැදුරු බලපත්‍රය/කරදරකාරී දුම් සහතිකය ලබා ගැනීම සහ වාහන රක්ෂණය ලබා ගැනීම අනිවාර්ය නොවන වසරකට රුපියල් 30,000/-වැඩි අමතර ඉතිරියක් ලබා දෙන Japanese //Suzuki මාදිලිවල Mini Urban Scooter එකක් සොයන්නෙක්ද?
👉එහෙමත් නැත්නම් වයස අවුරුදු 15 සහ 18 වයස් සීමා වල පසුවන දරුවන් සඳහා සහ විවිධ සුළු ශරීර ආබාධ හේතු කරගෙන රියදුරු බලපත්‍ර ලබාගත නොහැකි එමෙන්ම කලින් ලබා ගත් රියයදුරු බලපත්‍රය පසුකාලීනව ඇතිවූ ශරීර ආබාධ හේතු කරගෙන අලුත් කර ගත නොහැකිව පසුතැවෙන ඔබ සඳහා 48cc අංකනය යටතේ රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ හැකි Japanese Mini Urban Scooter එකක් සොයන්නෙක්ද? එමෙන්ම පෙට්‍රල් මිල සහ යතුරු පැදි මිල ඉහළ යමින් පවතින මෙවැනි යුගයක එදිනෙදා ගමන් බිමන් ඉතාමත් අඩු වියදමින් කාර්යක්ෂමව සහ පෙර පැවති මිලටම ජපන් යතුරුපැදි මිලදී ගැනීම සඳහා සහ සියලුම අමතර කොටස් සමග සියලුම නඩත්තු /රෙපයාර් වගකීමක් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් එකම වහලක් යටදී ලබා දෙන ජපන් යතුරු පැදි අලෙවිකරණය සඳහා ලංකාවේ එකම අංගනය වන වසර හයක් තුළ ජපානයෙන් ආනයනය කළ //Suzuki යතුරු පැදි 1800කට අධික සංඛ්‍යාවක් වෙළඳපොළට නිකුත්කර ඇති වත්තල මහබාගේ පිහිටි Bikez N' Scootz(BNS) වන අප ආයතනය වෙත පැමිණ සිය ගණනක් වූ යතුරු පැදි අතරින් ඔබගේ යතුරුපැදිය සිතැඟි පරිදි තෝරා ගන්න.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Suzuki Lets New Japan 2020
49 கி.மீஅங்கத்துவம்கம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 285,00027 நாள்Suzuki V50 EFI Japan 2022
4,253 கி.மீஅங்கத்துவம்கம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 300,00020 நாள்Suzuki V100 New Japan 2022
3,456 கி.மீஅங்கத்துவம்கம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 300,00019 நாள்Suzuki Basket New Japan 2022
5,423 கி.மீஅங்கத்துவம்கம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 320,00019 நாள்