Unregistered BRAND NEW CONDITION Japanese Suzuki Birdie for Sale in Wattala-Mahabage
4 Stroke, 3 Gear, Kick Start, Air Cool
ප්රදර්ශනාගාර තත්වයේ(6711km) ලියාපදිංචි නොකළ දශක ගණනාවක් පාරිභෝගික විශ්වාසය දිනා ඇති මෙම 100% ජපන් මෝටර් සයිකලය නවතම ලියාපදිංචිචිය උදෙසා අවශ්‍ය සියලුම ලියකියවිලි සහිතව.
🤲 ඉතාමත් කලාතුරකින් දැකගත හැකි දිගු ඉතිහාසයක් සහිත රළු භාවිතයට සුදුසු, නඩත්තු වියදම් ඉතා අඩු, කරදරයකින් තොරව බොහෝ කලක් එක දිගට භාවිත කළ හැකි මෙම
නවතම Suzuki Birdie(BRAND NEW CONDITION) මෝටර් සයිකලය
අඩු දුරක් දුරක් ධාවනය කර ඇති බැවින් නව පෙනුමකින් යුක්ත වන අතර කරදරයකින් තොරව දීර්ඝ කාලයක් භාවිත කල හැක. ඔබගේ ව්‍යාපාර කටයුතු සඳහා ඉදිරිපස ප්‍රමාණයෙන් විශාල luggage එකක් සහ පසුපස භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉඩ පහසුකම් සලසා ඇති අතර දෙදෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි පසුපස ආසනය සමඟ.
🤲 FREE Brand New battery with 1 year warranty, Side mirrors, 80$ worth Audio Technica Portable Active Speaker. වසර හතරක් තුළ ජපානයේ නිෂ්පාදිත යතුරුු පැදි 600ටත් අධික සංඛ්‍යාවක් වෙළඳපොළට නිකුත්කර ඇති අපි මාස හයක වගකීමක් සමග අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දීම සඳහා බැඳී සිටින්නෙමු. මෙහිදී සෑම මිලදී ගැනීම්ක් සඳහාම නවතම ජපන් පැති කන්නාඩි යුගලක්, නවතම වසරක වගකීමක් සහිත බැටරියක් සහ 80$ වටිනා Audio Technica Portable Active Speaker එකක් නොමිලේ ලබා දෙනු ලැබේ.
👊🤲🇯🇵👉👉අප ආයතනය ජපානයෙන් කිසිදු අතර අතරමැදි පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයකින් තොරව කෙලින්ම මෙරටට ආනයනය කරන බැවින් ඉතාම උසස් තත්වයෙන් යතුරු පැදි සාධාරණ මිලකට ඔබ අතට පත් කරන බව දන්වා සිටින්නේ ඉතා සතුටිනි.👈👈🇯🇵🤲👊
We are Bikez N' Scootz(BNS)THE ONE-STOP SHOP FOR ALL JAPANESE(මෙරට තුළ භාවිත නොකළ) Reconditioned 49cc or any Motorbikes & 👉ඔබත් නවතම ලියාපදිංචිය යටතේ මෙරට තුළ භාවිත නොකළ ජපන් යතුරුපැදියක් විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉නැත්නම් දැනටමත් ලියාපදිංචි කළ ජපන් යතුරුපැදියක් සියළු ලියකියවිලි සහිතව, විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉එසේත් නැතිනම් 48cc අංකනය යටතේ ආදායම් බලපත්‍රය/ලියාපදිංචි කිරීම/රියැදුරු බලපත්‍රය/කරදරකාරී දුම් සහතිකය ලබා ගැනීම සහ වාහන රක්ෂණය ලබා ගැනීම අනිවාර්ය නොවන වසරකට රුපියල් 50,000/-වැඩි අමතර ඉතිරියක් ලබා දෙන Japanese මාදිලිවල Mini Urban Scooter එකක් සොයන්නෙක්ද?
👉එහෙමත් නැත්නම් වයස අවුරුදු 15 සහ 18 වයස් සීමා වල පසුවන දරුවන් සඳහා සහ විවිධ සුළු ශරීර ආබාධ හේතු කරගෙන රියදුරු බලපත්‍ර ලබාගත නොහැකි එමෙන්ම කලින් ලබා ගත් රියයදුරු බලපත්‍රය පසුකාලීනව ඇතිවූ ශරීර ආබාධ හේතු කරගෙන අලුත් කර ගත නොහැකිව පසුතැවෙන ඔබ සඳහා 48cc අංකනය යටතේ රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ හැකි Japanese Mini Urban Scooter එකක් සොයන්නෙක්ද? එමෙන්ම පෙට්‍රල් මිල සහ යතුරු පැදි මිල ඉහළ යමින් පවතින මෙවැනි යුගයක එදිනෙදා ගමන් බිමන් ඉතාමත් අඩු වියදමින් කාර්යක්ෂමව සහ පෙර පැවති මිලටම ජපන් යතුරුපැදි මිලදී ගැනීම සඳහා සහ සියලුම අමතර කොටස් සමග සියලුම නඩත්තු /රෙපයාර් වගකීමක් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් එකම වහලක් යටදී ලබා දෙන ජපන් යතුරු පැදි අලෙවිකරණය සඳහා ලංකාවේ එකම අංගනය වන වසර හයක් තුළ ජපානයෙන් ආනයනය කළ යතුරු පැදි 1800කට අධික සංඛ්‍යාවක් වෙළඳපොළට නිකුත්කර ඇති වත්තල මහබාගේ පිහිටි Bikez N' Scootz(BNS) වන අප ආයතනය වෙත පැමිණ සිය ගණනක් වූ යතුරු පැදි අතරින් ඔබගේ යතුරුපැදිය සිතැඟි පරිදි තෝරා ගන්න.
🤲👉 මිලදී ගනු ලබන සෑම යතුරු පැදියක් සඳහා මාස හයක වගකීමක් සමඟ වසරක වගකීමක් සහිත නවතම බැටරියක් නවතම පැතිකන්නාඩි යුගලක් සහ QI Wireless Japanese panasonic Power Bank එකක් නොමිලේ
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Suzuki Pallet Unregistered 2020
4,563 கி.மீஅங்கத்துவம்கம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 295,0007 நாள்Suzuki Birdie 2020
8,120 கி.மீஅங்கத்துவம்கம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 450,00027 நாள்Yamaha Unregistered 2022
8,745 கி.மீஅங்கத்துவம்கம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 485,00027 நாள்Suzuki Lets EFI New Unregistered 2020
0 கி.மீஅங்கத்துவம்கம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 280,00027 நாள்