කැස්බෑව නගරයට ආසන්නව බටුවන්දර සුපිරි ඉඩමක් විකිණීමට.
කැස්බෑව නගරයට ඉතා ආසන්නව.
පිලියන්දල - මඩපාත පාරෙන්ද පැමිණිය හැකිය.
ඩේවිඩ් පීරිස් ආයතනය අසල.
අඩි 15 පාරට මුහුණලා.
කොළඹ ප්‍රධාන බස් පාරට මී. 500.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
ඉහළ වැදගත් පරිසරය.
තැනිතලා ඉඩම.
සුපිරි ඉඩමක් සොයන්නෙකුට.
පර්චස් 6 බිම්කොටස.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
පර්චසයක මිල ලක්ෂ 7.
සම්පූර්ණ මිල ලක්ෂ 42 ( මිලියන 4.2 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
Highly Residential land for sale in near Kesbewa Town.
On Batuwandara - Madapatha road.
Near Madapatha David Peiris Company.
10 minutes drive to Kahathuduwa highway entrance.
Easy access to Boralesgamuwa, Moratuwa University, Galle Road, Colombo, Nugegoda, Kottawa, Bttaramulla area.
500 m To Colombo main bus route.
Facing to 15 Feet road.
Situated in well secured & highly residential area.
Decent neighborhood.
Flat land.
Hard soil.
Clear title.
Plan approved.
6 Perches land.
Price 7 lacks per perch.
Total price 4.2 million.
Price negotiable.
Strictly no brokers please.