සුපිරි ආයෝජනයකට සුපිරි ඉඩමක්
""""""""""""""""""""""""""""""""""""""""""
දිනෙන් දින වටිනාකම වැඩි වන හොරණ නගරයට ආසන්නව මිල්ලෑව, බෝලවත්ත ග්රාමයේ, සියලු නාගරික පහසුකම් සලසා ගත හැකි, පර්චස් 695 (අක්කර 4,1/2) ඉඩම ඉක්මනින්ම විකිණීමට ඇත.
ඕනෑම ආකාරයේ ආයෝජනයකට කදිමට ගැලපේ
හොරණ හෝමාගම, කොට්ටාව, පාදුක්ක නගර වලට පහසුවෙන් ළඟා විය හැකිය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමට මිනිත්තු 20ක දුර. අමතන්න - 0773444724 , 0777121312
A great land for a great investment
"""""""""""""""""""""""""""""""""""""""'''
Located in the village of Millawa, Bolawatta, close to the ever-increasing value of Horana town, with all urban amenities.
695 Perches (4.1/2 Acres) Land for Sale Immediately.
Ideal for any type of investment
Easily accessible to Horana, Homagama, Kottawa, Padukka towns.
20 minutes drive to Kahathuduwa entrance of Southern Expressway
Phone number: 0773444724, 0777121312