පැරණි ගෘහ නිර්මාණය ශිල්පයත් , නවීන ගෘහ නිර්මාණය ශිල්පයත් උපයෝගී කර පිළියන්දල නගරයේ ගඩොලින් සාදා ඇති අලංකාර අති නවීන දෙමහල් නිවස විකිණීමට
◻️ නිවසෙහි බිම කුඹුක් ලීයෙන් අලංකාරව නිම කර ඇත.
◻️වාහන 3ක් නැවතීමේ හැකියාව
◻️ අලංකාර කැටයම් සහිතව නිම කල ප්රැන්ටිය
◻️ කාමර 5
◻️ බාත්රූම් 5
◻️ කහතුඩුව අධිවේගී මාර්ගයට විනාඩි 5ක දුරක් පමණි
◻️ රජයේ හා පුද්ගලික රෝහල් , KFC , PIZZA HUT හා රජයේ හා පුද්ගලික පාසල් නිවසේ සිට 150m ඇතුලත පිහිටා ඇත.
◻️ මිල = මිලියන 70
මිල ගන්න සාකච්ඡා කර ගත හැකිය.
Brand new two store luxurious house sale in piliyandala
◻️ land extend -09
◻️ large living and dining area
◻️ 5 bedrooms with 5 bathrooms
◻️ kitchen with modern pantry cupboards
◻️ private balconies
◻️ parking facilities for 3 vehicles
◻️ elegant with wooden detailing ; flooring , staircase
◻️ total floor area 2700 Sq Ft
◻️ work distance to medihelp hospital , government hospital , KFC, PIZZA HUT
◻️ Price =70 million
Price can be negotiate
Call for more details ..