Kindly Noted That this Project Under Development Status
Luxury Residential land for sale in Vidyala Junction walking distance to 336 Malabe kottawa and 993 Maharagama Malabe bus route. Easy way access to Athurugiriya and Makumbura Highway entrance
• Vidura International School 1.8km
• Hemas Private Hospital Thalawathugoda 3.5km
• Sri Jayawardhanapura General Hospital 3.5km
• Athurugiriya Expressway Entrance 2.5km
• Makubura Multimodal Center 3km
• Isurupaya Ministry of Education 4.4km
• Pannipitiya Nursing Home 2km
• 10 minutes to Talawathugoda, kottawa, Maharagama and Pannipitiya town
• Great neighborhood community
• 20 feet carpet road access
• Electricity and water available
• Fully Carpeted Roads
• Approved Plans and Clear Deeds
First of all, you have to reserve the land with 500,000/=
bank loan (any bank)
Reserve your Block Today
Call Us for More Details
කොට්ටාව විද්‍යාල හංදියට ඇවිදින දුරින් වැදගත් පරිසරයක සුපිරි නේවාසික බිම් කොටස් විකිණීමට 336 කොට්ටාව මාලබේ බස් මාර්ගයට හා මහරගම මාලබේ බස් පාරට ඇවිදින දුරින් කොට්ටාව විද්‍යාල හන්දියෙන්ම පදිංචියත් ආයෝජනයටත් කදිම බිම් කොටස් නිදහස් පරිසරයක. කොට්ටාව සහ මහරගම නගරයටපහසුවෙන් ප්‍රවේශ විය හැක
• විදුර ජාත්‍යන්තර පාසලට 1.8km
• හේමාස් පුද්ගලික රෝහලට 3.5km
• ජයවර්ධනපුර රෝහලට 3.5km
• අතුරුගිරිය අධිවේගී පිවිසුමට 2.5km
• මාකුබුර බහුවිධ මද්යස්තනයට 3km
• ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයට 4.4KM
• පන්නිපිටිය නර්සින් හෝම් 2KM
• තලවතුගොඩ, මහරගම සහ කොට්ටාව නගරයට විනාඩි 10 යි
• මාකුඹුර අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
• ප්‍රභූ පැලැන්තියේ අසල්වැසි ප්‍රජාව
• අඩි 20 කාපට් මාර්ග ප්‍රවේශය
• විදුලිය හා ජලය ඇත
• උසස් තත්වයේ පහසුකම්
• අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
මුලින්ම ලක්ෂ 5ක් ගෙවා ඉඩම වෙන්කරවා ගන්න
බැංකු ණය ලබා ගත හැක (ඕනෑම බැංකුවකින්)
ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න.වැඩි විස්තර සඳහා අප අමතන්න