නිවසේ පාවිච්චිය සඳහා ප්‍රවේශමෙන් භාවිතා කරන ලද යතුරු පැදියකි. මුදල් අවශ්‍යතාවයක් නිසා ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.
🚩නිෂ්පාදිත වර්ෂය - 2004
🚩වර්ගය - Ginza Super Cub
🚩Self Start පහසුකම සහිතයි ✅
🚩එන්ජින් ධාරිතාවය - 90cc
🚩ඉතා හොඳ ඉන්ධන පිරිමැස්ම ✅
⚠️️ වසර කිහිපයක සිට licence කර නැත. ඒ සඳහා රජයේ අනුමත දඩ මුදල්ද ඇතුළුව රු 11,200ක් පමණක් වැය වේ. නව බැටරියක් හා පිටුපස ටයරය පමණක් අලුතින් එක් කිරීමට අවශ්‍යයි. ඒ හැරුණු විට වෙනත් කිසිදු අඩුපාඩුවක් නැත. licence කිරීමද ඇතුළුව සම්පූර්ණ නඩත්තු කටයුතු සඳහා වැයවන්නේ රු.17,000ක පමණ මුදලකි.
❤️ඔබට මෙම නඩත්තු කටයුතු සිදු කරගැනීමට පහසුවන පරිදි වෙළෙඳ පොළෙහි පවතින මිලට වඩා විශාල මිල අඩුකිරීමක් සහිතව මිල ගණන් දක්වා ඇත.
❤️ ඔබට අවශ්‍ය නම් licence කිරීම හා අලුත්වැඩියා කටයුතු සිදු කරවාගැනීමෙන් පසුව වුවද මිලදී ගත හැකිය.
නඩත්තු කිරීම් සහිතව මිල - 95,000/=
නඩත්තු කිරීම් රහිතව මිල - 75,000/=
(පැමිණ පරීක්ෂා කර බැලීමෙන් පසුව මෙම මිල ගණන් සාකච්ඡා කරගත හැක.)
අවංක ගැනුම් කරුවන් පමණක් වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.